“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit

0
838
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco's World Cup exit
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco's World Cup exit

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

FIFA World Cup 2022

ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත්

තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට උත්සුක වුනා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

ප්‍රංශය හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයත් සමඟ මොරොක්කෝවේ ලෝක කුසලාන සිහින චාරිකාව අවසන් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි හතක දී සිව්වැනි වතාවටත් අවසාන තරගයකට පිවිසීමට සමත් වුනා.

තරගයේ නිමාව හඟවන විසිල් නාදයෙන් පසුව Mbappe අප්‍රිකානු කණ්ඩායමේ වාර්තාගත ලෝක කුසලාන මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ මොරොක්කානු තරුව වන,

Hakimi වෙත ගියේ පරාජයේ වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සැනසීමට.

දෙදෙනා සිප වැළඳ ගැනීමෙන් පසුව එකිනෙකා ඔවුන්ගේ කමිස හුවමාරු කර ගත්තා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

Mbappe පසුව tweet සටහනක් තබමින් ඉතිහාසය නිර්මාණය කිරීම පිළිබඳව Hakimiට ප්‍රශංසා කළේ සැවොම ඔහු ගැන ආඩම්බර වන බව ද සඳහන් කරමින්.

“දුක් වෙන්න එපා සහෝදරයා, ඔබ කළ දේ ගැන හැම දෙනාට ම ආඩම්බරයි. ඔබ ඉතිහාසය නිර්මාණය කළා,!”

යනුවෙන් Mbappe tweet කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner