David_warner Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/david_warner-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 30 Jun 2023 09:04:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground https://lankansports.com/just-stop-oil-%e0%b6%bd%e0%b7%9d%e0%b6%a9%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b6%82%e0%b6%9c%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92/ Thu, 29 Jun 2023 12:21:58 +0000 https://lankansports.com/?p=17073 JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි The Ashes 2023 2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට […]

The post JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground appeared first on 1XBet Sri Lanka.

]]>
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි

The Ashes 2023

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Dawid Warner සහ Usman Khawaja විසින් පිටියට පිවිසුණු අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ James Anderson විසිනුයි.නමුත් Anderson විසින් තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව තරගයට බාධා කරමින්

පුද්ගලයින් දෙදෙනෙකු ක්‍රීඩාංගණය තුළට දිව ආ අතර ඔවුන් විසින් තැඹිලි පැහැ කුඩක් පිටියට තුළ ඉසිනු ලැබුවා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

නමුත් වහාම ක්‍රියාත්මක වූ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Jonny Bairstow විසින් ඉන් එක් පුද්ගලයකු ඔසවා ගෙන ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගියා,

පසුව පිටියේ කාර්ය මණ්ඩලය විසින් නැවත ක්‍රීඩාංගණය පවිත්‍ර කළ අතර, Bairstow හට ද සිය ඇඳුම් මාරු කර ගැනීමට පිටියෙන් මොහොතකට ඉවත් වීමට සිදු වුනා.

මෙම බාධා කිරීම නිසා තරගය ආසන්න වශයෙන් විනාඩි 10ක පමණ කාලයක් නතර කර තැබීමට සිදු වුනා.

  • මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමට අයත් අය බවත්
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

එක්සත් රාජධානිය තුළ තෙල් සහ අනෙකුත් ෆොසිල ඉන්ධන ගවේෂණය සඳහා නව බලපත්‍ර ලබා දීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලීම් කිරීම මෙම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. https://lankansports.com/delhi-capitals-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/ Thu, 11 May 2023 12:53:03 +0000 https://lankansports.com/?p=16144 Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් […]

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක්

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා

මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වුනා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

අතිශය තීරණාත්මක තරඟයෙන් අනතුරුව ලකුණු 27 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 12කදී ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 24ක් රැස් කළ අතර Ambati Rayudu ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rilee Rossouw පන්දු 37ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Manish Pandey ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
  • Chennai Super Kings167/8 (20) Shivam Dube 25, Mitchell Marsh 3/18, Axar Patel 2/18
  • Delhi Capitals140/8 (20) Rilee Rossouw 35, Matheesha Pathirana 3/37, Deepak Chahar 2/28

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබඩවියේ හි ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named https://lankansports.com/wtc-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba/ Wed, 26 Apr 2023 13:41:03 +0000 https://lankansports.com/?p=15856 WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23 මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව […]

The post WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද Ajinkya Rahaneගේ නම ද ඇතුළත් වී ඇති අතර,

මීට පෙර හිටපු ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Chethan Sharma විසින් ප්‍රකාශ කළේ Rahaneට අනාගතයේ ඉන්දීය කණ්ඩායමේ කිසිදු දොරක් විවර නොවෙනු ඇති බවයි.

WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

කෙසේ වෙතත් මෙවර IPL තරගාවලියේ දී ද අදහා ගත නොහැකි අන්දමේ පිතිකරණ දස්කම් පෙන්වමින් සිටින Rahane මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කළ හැකි.

මෙම තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර,

මීට කිහිප දිනකට පෙර තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි (lankansports.com)

තරගය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ;

  • Rohit Sharma (නායක), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat, Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final https://lankansports.com/wtc-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Thu, 20 Apr 2023 12:44:10 +0000 https://lankansports.com/?p=15686 WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23 2021-23 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සහ අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කර තිබෙනවා . ඒ අනුව අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු David Warner තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තියෙන්නේ. 36 වැනි වියේ පසු වන Warner […]

The post WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

2021-23 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සහ අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කර තිබෙනවා .

ඒ අනුව අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු David Warner තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තියෙන්නේ.

36 වැනි වියේ පසු වන Warner ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ අතර ඔහු පසුව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කළ අතර වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final

ඔහුට අමතරව ඕස්ට්‍රේලියා කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස Marcus Harris සහ Matt Renshaw නම් කර ඇති අතර

වර්තමානයේ කැපී පෙනෙන දස්කම් අතර සිටි Usman Khawaja ද සංචිතයට ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජුනි 07 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ජුනි 16 වැනිදා අළුබඳුන තරගාවලිය ආරම්භ වෙනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final

ඕස්ට්‍රේලියා සංචිතය: 

  • Pat Cummins (නායක), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Todd Murphy, Matthew Renshaw, Steve Smith, Mitchell Starc, David Warner.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS https://lankansports.com/dc-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-mumbai-indians-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab/ Wed, 12 Apr 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15444 DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි. Indian Premier League 2023 කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා. ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්, පන්දු රකින්නන්ගේ […]

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි.

Indian Premier League 2023

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්,

පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි.

ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා.

නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි.

ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි.

මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා.

තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. https://lankansports.com/hardik-pandya-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-gujarat-titans-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93/ Wed, 05 Apr 2023 11:23:38 +0000 https://lankansports.com/?p=15252 Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා. එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans […]

The post Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර,

ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින්

නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම,

මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.