captaincy Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/captaincy/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 20 Sep 2023 06:38:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්-Sri Lanka Cricket has decided to remove Dasun Shanaka from the captaincy. https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9a/ Wed, 20 Sep 2023 06:36:20 +0000 https://lankansports.com/?p=18356 දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක් එක්දින ලෝක කුසලානය 2023 එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සති කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බව විශ්වසනීය ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා. එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සති කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය […]

The post දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්-Sri Lanka Cricket has decided to remove Dasun Shanaka from the captaincy. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්

එක්දින ලෝක කුසලානය 2023

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සති කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බව විශ්වසනීය ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්-Sri Lanka Cricket has decided to remove Dasun Shanaka from the captaincy.

2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය කරා යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක මීට දින කිහිපයකට පෙර අවසන් වූ 2023 ආසියානු කුසලාන තරගාවලියේ ද අවසාන මහා තරගය කරා ශ්‍රී ලංකාව රැගෙන ඒමට සමත් වුණා

දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්-Sri Lanka Cricket has decided to remove Dasun Shanaka from the captaincy.

කෙසේ නමුත් නායකයෙකු ලෙස විදෙස් විචාරකයින්ගේ පවා ඉතා ඉහළ ප්‍රශංසාවට ලක් වූ දසුන් ශානක ක්‍රිකට් ලෝක කුසලානයට දින කිහිපයක් අභියස දී ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන්මගට කෙතරම් දුරට බලපෑමක් ඇති කරාවිද යන්න ප්‍රශ්නාර්තයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන් ශානකගේ නායකත්වයට කණකොකා හැඩීමට සූදානමක්-Sri Lanka Cricket has decided to remove Dasun Shanaka from the captaincy. appeared first on 1XBet Sri Lanka.

]]>
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! https://lankansports.com/dhawan-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%a7/ Fri, 30 Jun 2023 12:01:54 +0000 https://lankansports.com/?p=17094 Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Asia Games 2023 මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා . දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු […]

The post Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! appeared first on 1XBet Sri Lanka.

]]>
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට !

Asia Games 2023

මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා .

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ඉන්දීය මාධ්‍ය මගින් මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් දැන් ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරු අනුව Shikhar Dhawanට වෙනත් විශේෂ කණ්ඩායමක් සමඟින් විශේෂ වගකීමක් දැරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී චීනයේ Hangzhou හිදි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දීය කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර ඇති බවත්,

එහි දී පිරිමි කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමි විය හැකි බවත් PTI ඉන්දීය පුවත් සේවය විසින් සඳහන් කරනවා.

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

“වසර හතරකට වරක් පැවැත්වෙන ක්‍රීඩා උලෙළක් සඳහා සහභාගී වන ඉන්දීය B කණ්ඩායමේ නායකයා ලෙස Shikhar Dhawanගේ නම යෝජනා වෙමින් පවතී.”

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් – Ravi shastri names pandy to become india white-ball captain “after world cup 2023 https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-hardik-pandya%e0%b6%a7-shastri%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 26 Jun 2023 13:02:30 +0000 https://lankansports.com/?p=16999 ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Hardik Pandya වෙත ලබා දිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙකු වන Ravi Shastri පවසනවා . මේ වන විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Rohit Sharma විසින් දරනු ලබන අතර, එළඹෙන ලෝක කුසලානයෙන් පසුව බොහෝ විට […]

The post ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් – Ravi shastri names pandy to become india white-ball captain “after world cup 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක්

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Hardik Pandya වෙත ලබා දිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙකු වන Ravi Shastri පවසනවා .

ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් – Ravi shastri names pandy to become india white-ball captain “after world cup 2023

මේ වන විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Rohit Sharma විසින් දරනු ලබන අතර,

එළඹෙන ලෝක කුසලානයෙන් පසුව බොහෝ විට ඔහු සිය භූමිකාවට සමු දෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

එම නිසාම මේ දිනවල ඉන්දීය ක්‍රිකට් වල ප්‍රධාන පෙළේ ප්‍රශ්න වලින් එකක් ලෙස අනාගත ඉන්දීය නායකයා කවුරුන් ද යන ප්‍රශ්නය මතු වී ඇති අතර ඒ වෙනුවෙන් සිය පිළිතුර ලබා දෙමින් Ravi Shastri විසින් Hardik Pandyaගේ නම යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම 2022 වසරේ දී කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස Gujarat Titans කණ්ඩායම IPL ශූරතාව තෙක් මෙහෙයවීමට Pandya සමත් වීමත් සමඟ

බොහෝ දෙනෙකු විසින් Pandya අනාගත ඉන්දීය නායකයා වනු ඇති බවට විශ්වාස කිරීමට පටන් ගත්තා .

ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023

මේ වන විට 29 හැවිරිදි වියේ පසු වන Pandya විසින් 2023 තරග සමයේ ද සිය IPL කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන යාමට සමත් වූ අතර,

මීට පෙර ඉන්දීය විස්සයි විස්ස නායකයා ලෙස ද ඔහු කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් වුනා.

සීමිත පන්දුවාර නායකයා ලෙස ඔහු Pandyaව රෙකමදාරු කළත්, ටෙස්ට් නායකත්වය වෙනුවෙන් නම් එවැනි තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බවයි Shastri විසින් මෙහි දී සඳහන් කර තිබුණේ.

“ඔහුගේ ශරීරය සමඟ ඔහුට ටෙස්ට් ක්‍රිකට් වලට මුහුණ දිය නොහැකියි . අපි ඒ ගැන පැහැදිලි කර ගනිමු . ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නම් ඔහු සුදු පන්දුවේ ක්‍රිකට් නායකත්වය භාර ගත යුතුයි .”
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023
Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් – Ravi shastri names pandy to become india white-ball captain “after world cup 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma https://lankansports.com/%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%bb%e0%b7%96sam-curran/ Wed, 01 Feb 2023 12:55:27 +0000 https://lankansports.com/?p=14098 සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023 දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ, සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා. […]

The post සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma appeared first on 1XBet Sri Lanka.

]]>
සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ,

සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඔහුගේ එම දඬුවම තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්
සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

තරගාවලියේ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර තෙවැනි එක්දින තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.

Curran හමුවේ දැවී යාමට පෙර Temba Bavuma විසින් අගනා ශතකයක් සමඟ ලකුණු 109ක් ලබා සිටි අතර ඔහුව දවා ගැනීමෙන් පසුව Curran පිතිකරුවා අසලට පැමිණ සීමාව ඉක්මවා සිය සතුට සමරන ආකාරයක් දැක ගන්නට ලැබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

මෙම සිදුවීම පිළිබඳව පිටියේ විනිසුරුවන් විසින් වාර්තා කිරීමෙන් පසුව තරග තීරක ලෙස කටයුතු කළ Jeff Crowe මෙම දඬුවම පනවා තිබෙන අතර,

Curran මෙම වරද පිළිගැනීම නිසා එය සඳහා විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බව ද දන්වා තිබුණා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

මෙම සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ,

Curran ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියට අනුව පළමු කාණ්ඩයේ වරදක් සිදු කර ඇති බවයි.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

“දැවී ගිය පිතිකරු Bavumaගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හැකියාවක් ඇති අයුරින් ඔහු අසලට ගොස් සීමාව ඉක්මවා කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරීම”,

යැයි එම නිවේදනයේ ඔහුගේ වරද ලෙස සඳහන් වුනා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

Curran මෙලෙස දඬුවම් ලකුණක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මාස 24ක් තුළ ඔහු දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වඩා ලබා ගතහොත් ඔහුට තරග තහනමක් ලක්වීමට සිදු වෙනවා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b7%85-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%af/ Wed, 01 Feb 2023 12:10:55 +0000 https://lankansports.com/?p=14087 එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් […]

The post එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ එංගලන්ත Lions කණ්ඩායමයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තරගාවලිය ආරම්භ කරමින් උරගා බැලුණු කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය සමත් වුනා. ඔහු තෝරා ගත්තේ මුලින් පිතිකරණයේ යෙදීමයි.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව:

  • නිපුන් ධනංජය (නායක), නිශාන් මදුශ්ක, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ,
  • දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මානසිංහ, ඇම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.

එංගලන්තය :

  • Haseeb Hameed (නායක), Alex Lees, Tom Haines, Tom Abell, Josh Bohannon, Jack Haynes, Jamie Smith,
  • Liam Patterson-White, Matthew Fisher, Jack Carson, Sam Cook.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු ඉනිම ඇරඹූ අතර ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට පමණක් සීමා වුනා.

එහි දී Matthew Fisherගේ වේගපන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි නිශාන් මදුශ්කයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් (lankansports.com)

සදීර සමරවික්‍රම අද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 60කින් ලකුණු 43ක් වාර්තා කළා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. කණ්ඩායම අසීරුවෙන් සිටින මොහොතේ සහන් ආරච්චිගේගෙන් සහ දුනිත් වෙල්ලාලගේගෙන් හොඳ ඉනිම් දෙකක් අපේක්ෂා කළ ද, එම බලාපොරොත්තු ඉටු කිරීමට ඔවුන් දෙදෙනාම අසමත් වුනා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

පන්දු යැවීමේ දී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති දකුණත් වේගපන්දු යවන්නෙකු වන

Matthew Fisher විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේ සත්කාරකයින්ට ලකුණු 34ක් පමණක් ලබා දෙමින්. Patterson-White කඩුලු 3ක් බිඳ හෙළුවා.

නොදැවී ක්‍රීඩා කරන Haines වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72ක දී ලකුණු 62ක් ලබා සිටිනවා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. ඔහුගේ සහය පිතිකරු Josh Bahannon ලකුණු 26යි. එංගලන්ත ඉනිම මේ වන විට සටහන් වන්නේ පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 249ක් ලෙසයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

මේ අනුව දිනයේ සම්පූර්ණ ගෞරවය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 113ක් ඉදිරියෙන් සිටිනවා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 89ට කඩුලු 2ක් බිඳ හෙළද්දී, සහන් ආරච්චිගේ ඉතිරි කඩුල්ලට හිමිකම් කිව්වා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. SLC Board XI squad for 3-day warm-up game against England Lions.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/ Tue, 24 Jan 2023 12:10:01 +0000 https://lankansports.com/?p=13938 එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට ලබා දී තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත […]

The post එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. SLC Board XI squad for 3-day warm-up game against England Lions.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි..

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට ලබා දී තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම සඳහා නවක ක්‍රීඩකයින් රැසක් නම් කර තිබෙන අතර ඒ අතර මෑතක දී ටෙස්ට් වරම් දිනා ගත් දුනිත් වෙල්ලාලගේ ද සිටිනවා.

ඒ හැරුණු විට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් ජනිත් ලියනගේ ද කණ්ඩායමට එක්ව සිටිනවා.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

මෙම තුන්දින පුහුණු තරගය හෙට (ජනවාරි 25) සිට ලබන 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

එම තරගයෙන් අනතුරුව ආරම්භ වීමට නියමිත තරග 2කින් සමන්විත සිව්දින තරගාවලිය ජනවාරි 31 වැනිදා සිට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් අනතුරුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 15 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම‍ :

  • සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ලහිරු උදාර , පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, නිමේෂ් විමුක්ති, ඉසිත විජේසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුශ්ක .