SunRisers නායකයා ගෙදර යයි.

0
556

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kane Williamson සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යන බව වාර්තා වනවා.

SunRisers Hyderabad (SRH) කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඔහු ඒ සමඟ IPL ජෛව ආරක්ෂිත වටපිටාවෙන් ඉවත් වන අතර ඒ අනුව Playoffs වටයට පෙර SRH ක්‍රීඩා කරන අවසන් තරගය ඔහුට මග හැරී යනු ඇත.

‘අපේ කණ්ඩායමේ නායක Kane Williamson නැවතත් නවසීලන්තය බලා පිටත්ව යනවා, ඒ ඔහුගේ කැදැල්ලට අලුතින් එක්වන නව සාමාජිකයා පිළිගැනීම වෙනුවෙන්. අප කණ්ඩායමේ සියලුම දෙනා Kane සහ ඔහුගේ බිරිඳට සුබ පැතුම් එක්කර සිටිනවා’, යැයි SRH සිය Twitter ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

යැයි SRH සිය Twitter ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

කෙසේ නමුත් Hyderabad කණ්ඩායම Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගතහොත් Williamson නැවතත් ඉන්දියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද වාර්තා වනවා. එසේ නොවුනහොත් ඔහු තරග සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟින් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

Williamson මේ වන විට පිතිකරණ දක්ෂතා අතින් සැලකිය යුතු දක්ෂතා නොපෙන්වන අතර ඔහුට පසුගිය කාලයේ දී පැවති තරගාවලි කිහිපයක්ම ආබාධයක් (tennis elbow issue) නිසාවෙන් මග හැරුණා. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී විවේක ගන්නට සිදු වුනා..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

SunRisers නායකයා ගෙදර යයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner