Major ලීග් විස්සයි විස්ස තරගාවලිය මැයි මාසයේ දී..

0
771

SLC Major අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC Major ලීග් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන මැයි 22 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

පළමු පෙළ කණ්ඩායම් 26කගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය A, B, C සහ D ලෙස කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ වත්මන් ශූරයින් වන SSC ක්‍රීඩා සමාජය A කාණ්ඩයෙන් තරගාවලියට එකතු වෙද්දී අනුශූරතාවය දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජය D කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ කාණ්ඩ අදියරේ තරග මැයි 22 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරග ජුනි 4 වැනිදා සහ අවසන් මහා තරගය ජුනි 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

දේශීය කෙළිබිමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හට සිය දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් LPL කණ්ඩායම් හි අවධානය දිනා ගන්නට මෙම තරගාවලිය කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි. LPL තරගාවලියේ තෙවැනි අදියර මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට සංවිධායකයින් සූදානමින් පසුවනවා.

2022 SLC Major අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ කාණ්ඩ

Group AGroup BGroup CGroup D
CCCNCCTamil Union C & ACArmy SC
SSCRagama CCNegombo CCKurunegala YCC
Saracens SCBRCColts CCMoors SC
Air Force SCPanadura SCPolice SCGalle CC
Badureliya CCChilaw MCCKandy Customs CCBloomfield C & AC
Lankan CCNugegoda S & WCSebastinites CNavy SC
Ace Capital CCKalutara TC

තරග කාලසටහන

Group “A”& “D”
DateHOMEAWAYVenue
22-May-22SSCBadureliya CCCCC
Kurunegala YCCBloomfield C & ACCCC
Saracens SCAir Force SCCOLTS
Moors SCGalle CCCOLTS
CCCLankan CCSSC
Army SCNavy SCSSC
Group “B”& “C”
DateHOMEAWAYVenue
23-May-22NCCNugegoda S & WCCOLTS
Tamil Union C & ACSebastinites CCOLTS
Ragama CCChilaw MCCDOMBAGODA
Negombo CCKandy Customs CCDOMBAGODA
BRCPanadura SCSURREY
Colts CCPolice SCSURREY
Group “A”& “D”
DateHOMEAWAYVenue
24-May-22Air Force SCSSCCCC
Galle CCKurunegala YCCCCC
Moors SCKalutara TCNCC
Saracens SCAce Capital CCNCC
Bloomfield C & ACArmy SCSSC
Badureliya CCCCCSSC
Group “B”& “C”
DateHOMEAWAYVenue
25-May-22Police SCNegombo CCCOLTS
Panadura SCRagama CCCOLTS
Chilaw MCCNCCMORATUWA
Kandy Customs CCTamil Union C & ACMORATUWA
Colts CCSebastinites CSURREY
BRCNugegoda S & WCSURREY
Group “A”& “D”
DateHOMEAWAYVenue
26-May-22Lankan CCAce Capital CCCCC
Galle CCArmy SCCCC
Navy SCKalutara TCNCC
Saracens SCSSCNCC
Moors SCKurunegala YCCSSC
Air Force SCCCCSSC
Group “B”& “C”
DateHOMEAWAYVenue
27-May-22BRCRagama CCCOLTS
Chilaw MCCNugegoda S & WCCOLTS
Kandy Customs CCSebastinites CMORATUWA
Colts CCNegombo CCMORATUWA
Police SCTamil Union C & ACSURREY
Panadura SCNCCSURREY
Group “A”& “D”
DateHOMEAWAYVenue
28-May-22Galle CCBloomfield C & ACCCC
Air Force SCBadureliya CCCCC
Kalutara TCKurunegala YCCDOMBAGODA
Ace Capital CCSSCDOMBAGODA
Saracens SCLankan CCSSC
Moors SCNavy SCSSC
Group “B”& “C”
DateHOMEAWAYVenue
29-May-22Nugegoda S & WCPanadura SCCOLTS
Sebastinites CPolice SCCOLTS
Colts CCKandy Customs CCDOMBAGODA
BRCChilaw MCCDOMBAGODA
Tamil Union C & ACNegombo CCMORATUWA
NCCRagama CCMORATUWA
Group “A”& “D”
DateHOMEAWAYVenue
30-May-22Galle CCKalutara TCCCC
Badureliya CCLankan CCCCC
CCCSSCP.SARA
Bloomfield C & ACNavy SCP.SARA
Army SCKurunegala YCCSSC
Air Force SCAce Capital CCSSC
Group “B”& “C”
DateHOMEAWAYVenue
31-May-22Sebastinites CNegombo CCCOLTS
BRCNCCCOLTS
Chilaw MCCPanadura SCMORATUWA
Colts CCTamil Union C & ACMORATUWA
Nugegoda S & WCRagama CCSURREY
Kandy Customs CCPolice SCSURREY
Group “A”& “D”
DateHOMEAWAYVenue
1-Jun-22Kurunegala YCCNavy SCCCC
Army SCKalutara TCCCC
Saracens SCBadureliya CCNCC
SSCLankan CCNCC
CCCAce Capital CCSSC
Moors SCBloomfield C & ACSSC
Group “A”& “D”
DateHOMEAWAYVenue
2-Jun-22Galle CCNavy SCCCC
Air Force SCLankan CCCCC
Moors SCArmy SCP.SARA
Saracens SCCCCP.SARA
Ace Capital CCBadureliya CCSSC
Kalutara TCBloomfield C & ACSSC
Date – 4th JuneSemi FinalVenue
SF – 1B1C1TBA
SF – 2A1D1TBA
Date – 6th JuneFinalVenue
Winner SF -1Winner SF -2TBA

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට 1XBET හා රැඳීසිටින්න​..​

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Loading spinner