LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.
ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.
එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
![LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!](https://lankansports.com/wp-content/uploads/2022/12/Copy-of-DSC_5140-1-960x640-—-копия.jpg)
ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.
2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.
![LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!](https://lankansports.com/wp-content/uploads/2022/12/New-Project-12-20-630x420-—-копия.jpg)
තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,
ColomboStars | Jaffna Kings | Galle Gladiators | Dambulla Aura | Kandy Warriors | |
නායකයා | ඇන්ජලෝ මැතිවුස් | තිසර පෙරේරා | කුසල් මෙන්ඩිස් | දසුන් ශානක | වනිඳු හසරංග |
ප්‍රධාන පුහුණුකරු | රුවන් කල්පගේ | තිලිණ කණ්ඩම්බි | Moin Khan | Mickey Arthur | පියල් විජේසිංහ |
සහය පුහුණුකරු | චමිල ගමගේ | Mario Villavarayan | Umar Gul | අවිශ්ක ගුණවර්ධන | තරංග ධම්මික |
පිතිකරණ පුහුණුකරු | සම්පත් පෙරේරා | ජෙහාන් මුබාරක් | |||
පන්දු රැකීමේ පුහුණුකරු | උපුල් චන්දන | විමුක්ති දේශප්‍රිය | Muhammed Waqar Ali Syed | රුවින් පීරිස් | මනෝජ් අබේවික්‍රම |
තරගාවලියේ කන්ඩායම් සන්චිතය
![LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!](https://lankansports.com/wp-content/uploads/2022/12/318469574_856236862458855_8221492678807040026_n-1016x1024.jpg)
![LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!](https://lankansports.com/wp-content/uploads/2022/12/318438283_856236739125534_5948411116033102066_n-1022x1024.jpg)
![LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!](https://lankansports.com/wp-content/uploads/2022/12/318429955_856236915792183_7493182227555805120_n-1020x1024.jpg)
![](https://lankansports.com/wp-content/uploads/2022/12/318211197_856236829125525_1816886739219791039_n-1022x1024.jpg)
![](https://lankansports.com/wp-content/uploads/2022/12/318313217_856236979125510_8751593938619938605_n-1020x1024.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.