GTA 6 ධාරිතාව GB 750ක් සහ gameplay කාලය පැය 400ක්
![](https://lankansports.com/wp-content/uploads/2023/11/Media56691__728_90-1-32.gif)
නිකුත් වීමට නියමිත GTA VI වීඩියෝ ක්‍රීඩාවේ ලීක් වි ඇති තොරතුරු වලට අනුව එහි ධාරිතාව 750 GB පමණවන අතර පැය 400කට ආසන්න gameplay ධාවන කාලයකින් යුතු බවට වාර්තා වනවා.
![GTA 6 ධාරිතාව GB 750ක් සහ gameplay කාලය පැය 400ක් | GTA VI leak details reveal 750GB file size and 400 hours of gameplay 🎮](https://lankansports.com/wp-content/uploads/2023/11/Les-fans-sont-divises-sur-la-Xbox-qui-retient-la-1024x576.jpg)
ඒ වගේම එහි මිල ඇ.ඩො 150ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රු: 48000ක පමණ මුදලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවටද වාර්තා වනවා.
![GTA 6 ධාරිතාව GB 750ක් සහ gameplay කාලය පැය 400ක් | GTA VI leak details reveal 750GB file size and 400 hours of gameplay 🎮](https://lankansports.com/wp-content/uploads/2023/11/gta-6-cikis-tarihi-sizdi-3-1024x576.jpeg)
![GTA 6 ධාරිතාව GB 750ක් සහ gameplay කාලය පැය 400ක් | GTA VI leak details reveal 750GB file size and 400 hours of gameplay 🎮](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-24T102141.093-1024x555.jpg)
ඒ වගේම GTA VI ක්‍රීඩාව 2024 අප්‍රේල් සහ 2025 මාර්තු යන කාලය අතරතුරදී නිකුත් විය හැකි බවත් එහි නිර්මාණ කටයුතු සඳහා ඇ.ඩො බිලියන 1-2 ත් අතර ප්‍රමාණයක් වැය වන බවටද වාර්තා වෙයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න