Other (Sports) Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/other-sports/otherss/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 26 Jan 2024 10:39:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43! https://lankansports.com/rohan-bopanna-%e0%b7%80%e0%b6%ba%e0%b7%83-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-43%e0%b6%af%e0%b7%93-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%85%e0%b6%82%e0%b6%9a-%e0%b6%91/ Fri, 26 Jan 2024 08:36:10 +0000 https://lankansports.com/?p=20429 Australia Open 2024

The post Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43! appeared first on 1XBet Sri Lanka.

]]>
Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!

Australia Open 2024
1XBET SRI LANKA

මේ වන විට මුලු මහත් ඉන්දියාවේ ම සහ ලෝක ටෙනිස් රසික ප්‍රජාව අතර ද ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වීමට ඉන්දීය ටෙනිස් ක්‍රීඩක Rohan Bopanna විසින් සමත් වී තිබෙනවා.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!
Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

පසුගිය බදාදා (24) දිනයේ දී 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක දී සිය ඕස්ට්‍රේලියානු සගයා වන Matthew Ebden සමඟ ආජන්ටිනා ක්‍රීඩකයින් දෙදෙනෙකුට (M. González, A. Molteni) එරෙහිව ජයග්‍රහණයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට Rohan විසින් සමත් වුනා.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!
Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

මෙම ජයග්‍රහණයත් සමඟින් ම ඊයේ (25) දිනය වන විට Rohan විසින් ටෙනිස් යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා.

එළඹෙන සඳුදා (29) දිනයේ දී යාවත්කාලීන වීමට නියමිත ATP ශ්‍රේණිගත හිදි Rohan යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව පළමු ස්ථානයට නිල වශයෙන් පත්වනු ඇති.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

“මගේ දණහිස්වල කාටිලේජ නැහැ, ඒවා සම්පූර්ණයෙන්ම ගෙවී ගිහින්.”

සාමාන්‍ය ක්‍රීඩකයකු විශ්‍රාම සුවයෙන් පසු වන කාලය තුළ තම උපරිමයට ළඟා වූ Rohanගේ ගමන කෙතරම් අසීරු එකක් ද යන්න එම ප්‍රකාශයෙන් ම පැහැදිලි කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43! appeared first on 1XBet Sri Lanka.

]]>
71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship. https://lankansports.com/71-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%a9%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81/ Thu, 30 Nov 2023 08:21:01 +0000 https://lankansports.com/?p=19562 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්. 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය 2023 ජාතික බැඩ්මින්ටන් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවයේ 71 වැනි අදියර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (28) කොළඹ 80 Club හී පැවැත්වුණා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් පවත්වන මෙම තරගාවලිය මෙවර දෙසැම්බර් මස 04 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත අතර […]

The post 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship. appeared first on 1XBet Sri Lanka.

]]>
71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය 2023

ජාතික බැඩ්මින්ටන් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවයේ 71 වැනි අදියර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (28) කොළඹ 80 Club හී පැවැත්වුණා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් පවත්වන මෙම තරගාවලිය මෙවර දෙසැම්බර් මස 04 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගී වෙනවා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

තරගාවලියේ තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

තරගාවලිය අවුරුදු 11 සිට 19 දක්වා කනිෂ්ඨ කාණ්ඩය ලෙසත්, අවුරුදු 30ට වැඩි සහ 70ට වැඩි ලෙසත් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වෙන අතර කාන්තා සහ පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර ලෙස තරග පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! https://lankansports.com/%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%83%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%85%e0%b7%84%e0%b7%83-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ Fri, 01 Sep 2023 09:21:51 +0000 https://lankansports.com/?p=18038 ඉහළටම පියාසර කර අහස ජය ගන්න! ඔයත් හොදටම CRASH /AVAITOR PLAY කරන කෙනෙක්ද එහෙනම් මේ ඔයාට හම්බෙන හොදම අවස්ථාව වෙන්න පුලුවන්,ඔයාගේ EXPERIENCE එකෙන් වැඩක් ගන්න නියම චාන්ස් එක,මේකට හැක් FILES අව්ශ්‍ය නෑ,PLAY කරලම බලන්න යූරෝ €1,000,000 ක මුදල් කන්දරාවක් ඔයාල අතර බෙදල දෙන්න සූදානම් තරග කාලසීමාව 2023 සැප්තැම්බර්  01 GMT 19:00 සිට 2023 නොවැම්බර් 30 […]

The post ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉහළටම පියාසර කර අහස ජය ගන්න!

ඔයත් හොදටම CRASH /AVAITOR PLAY කරන කෙනෙක්ද එහෙනම් මේ ඔයාට හම්බෙන හොදම අවස්ථාව වෙන්න පුලුවන්,ඔයාගේ EXPERIENCE එකෙන් වැඩක් ගන්න නියම චාන්ස් එක,මේකට හැක් FILES අව්ශ්‍ය නෑ,PLAY කරලම බලන්න

ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

යූරෝ €1,000,000 ක මුදල් කන්දරාවක් ඔයාල අතර බෙදල දෙන්න සූදානම්

තරග කාලසීමාව

  • 2023 සැප්තැම්බර්  01 GMT 19:00 සිට 2023 නොවැම්බර් 30 19:00 GMT දක්වා පමනි
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • ඔට්ටුව තබන මුදලේ ප්‍රමාණය වැඩි වන තරමට – ත්‍යාග මුදලද විශාල වේ.

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Aviatrix
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ක්‍රීඩකයාට කැමති ආකාරයකට ගුවන් යානයක් නිර්මාණය කර ඔට්ටු ඇල්ලීමට සිදුවේ.
  • ඕනෑම ක්‍රීඩකයෙකු ජයග්‍රහණය කිරීමට තරඟකරුවෙකු විය හැකි නමුත්පැය 24ක්තුල වැඩි ඔට්ටුතබන ක්‍රීඩකයාට ජයග්‍රහන අව්ස්තා වැඩිවේ.
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
  • සෑම ඔට්ටුවකින්ම ක්‍රීඩකයාට ඔට්ටු මුදලට සමාන ලකුණු ලැබෙනු ඇත.
ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? https://lankansports.com/carlos-alcaraz-%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%ad/ Mon, 17 Jul 2023 13:19:59 +0000 https://lankansports.com/?p=17417 CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි.  අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් […]

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ?

පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි. 

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් බවට පත්වුනා.

ස්පාඤ්ඤ අගමැතිවරයා ද ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

දැවැන්තයි කාලෝස් අල්කරේස්! අවසන් මහා තරගයක දී විම්බල්ඩන් ශූරයා හැටියට මෙය ඉතිහාසයට එකතු වේවි. සුබ පැතුම් !,”ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝසැන්චේස් එසේ පවසනු ලැබුවා.

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නික් කිර්ගියොස් ද අල්කරේස්ගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

කාලෙකින් ටෙනිස් තරගයක් සම්පූර්ණයෙන් බැලුවේ නෑ, හහා! ස්තුතියි නොවැක්, ස්තුතියි කාලෝස් අදහගන්න බැරි ප්‍රදර්ශනයක් කළාට. දෙන්නටම සුබ පැතුම් !”CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

මේ ටෙනිස් පිටියේ මීළඟ තරුව ද?අපි බලා සිටිමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/ Wed, 29 Mar 2023 12:13:08 +0000 https://lankansports.com/?p=15120 ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය 16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා . ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් . Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) […]

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය

16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා .

ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් .

Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) විසින් තබා තිබූ වාර්තාවයි.

ඇගේ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඇයට ලෝක පාසල් සහ යොවුන් වාර්තා කිහිපයක් ද තිබෙනවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh

ජයග්‍රහණයෙන් පසුව ඇය CBS Sports හමුවේ සංවේදී වුනා.

“මම අඬන කෙනෙක් නෙමෙයි,”ඇය සඳහන් කළා.

“ඒක අතිශයින්ම වෙන්න අපහසු දෙයක්. මම සංවේදී කෙනෙක් නෙමෙයි. ඒත් එක මාව ගොඩක් හැඟුම්බර කළා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

සම්පූර්ණයෙන්ම පාවෙනවා වගේ. මම ගොඩක් කෘතවේදී වෙනවා මාව මේ තැනට ගේන්න වැඩකරපු අයට,”ඇය සංවේදීව පැවසුවා.

“පහුගිය අවුරුදු කිහිපය පුරාම මම මගේ ජීවිතය මේකට දැම්මා. මට පුළුවන් හොඳම කෙනා වෙන්න. මේ වගේ දෙයක් ළඟාකරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.

අද මේක කරන්න මං හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මගේ හිත පිරිලා ගියා,” ඇය පැවසුවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET SPRING ROULETTE..! https://lankansports.com/1xbet-spring-roulette/ Tue, 07 Mar 2023 13:20:13 +0000 https://lankansports.com/?p=14685 1XBET SPRING ROULETTE..! € 5,000 ක ත්‍යාගය දැනටමත් ඔබ එනතුරු බලා සිටී, අප සමඟ ක්‍රීඩා ලෝකයට ඇද වැටෙන්න ඇතිවෙන්න ඩොලර් උපයන්න ,නොමිලේම ගිනුමක් හදාගෙන එකතුවෙන්න . තරග කාලසීමාව : මාර්තු 7, 2023 GMT 00:01 සිට මාර්තු 14, 2023 23:59 GMT දක්වා ත්‍යාග බෙදාහැරීමේ ආකාරය : 1 ස්ථානය – € 1,000 2 ස්ථානය – € 800 […]

The post 1XBET SPRING ROULETTE..! appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET SPRING ROULETTE..!

€ 5,000 ක ත්‍යාගය දැනටමත් ඔබ එනතුරු බලා සිටී, අප සමඟ ක්‍රීඩා ලෝකයට ඇද වැටෙන්න ඇතිවෙන්න ඩොලර් උපයන්න ,නොමිලේම ගිනුමක් හදාගෙන එකතුවෙන්න .

තරග කාලසීමාව :

මාර්තු 7, 2023 GMT 00:01 සිට මාර්තු 14, 2023 23:59 GMT දක්වා

1XBET SPRING ROULETTE..!
1XBET SPRING ROULETTE..!

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 1,000
  • 2 ස්ථානය – € 800
  • 3 ස්ථානය – € 700
  • 4-6 ස්ථානය – € 500
  • 7-10 ස්ථානය – € 250

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Roulette,
  • 2xWin Roulette,
  • Roulette
1XBET SPRING ROULETTE..!

ක්‍රීඩාව තුළ නිර්ණායක :

අංක 8 රෝල් කරන සෑම අවස්ථාවකම, ක්‍රීඩකයින්ට ප්‍රසාද දීමනාවක් ලැබේ (මෙම වටයේ ඔට්ටු අල්ලන සෑම කෙනෙකුටම ප්‍රසාද දීමනාවක් ලැබේ , ඔට්ටුවේ වර්ගය සහ ඔවුන් ඔට්ටු අල්ලන අංකය කුමක් වුවත් )

අවම ඔට්ටුව: €5

1XBET SPRING ROULETTE..!

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,

All prizes will be credited to the players’ accounts within 72 hours (3 business days) after the results are summed up. Cash prizes cannot have any wagering requirements.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 1XBET SPRING ROULETTE..! appeared first on 1XBet Sri Lanka.

]]>
මල්සර හීසර පහස විදින්න 1XBET CUPID’S ARROW.! https://lankansports.com/%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b6%bb-%e0%b7%84%e0%b7%93%e0%b7%83%e0%b6%bb-%e0%b6%b4%e0%b7%84%e0%b7%83-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-1xbet-cupids-arrow/ Tue, 14 Feb 2023 12:07:40 +0000 https://lankansports.com/?p=14310 මල්සර හීසර පහස විදින්න CUPID’S ARROW එක දවසකට සීමා වෙන්නෙ නැතිව ,සතියක්ම වැලන්ටයින් සමරන්න 1 xbetවෙතින් වටිනා අවස්තාවක්, වැලන්ටයින් සමරන්න,කොල්ලට කෙල්ලට තෑග්ගක් අරගන්නවත් අතේ කීයක්වත් නැතිද,,? කලබලවෙන්න එපා,ඇතිවෙන්න සල්ලි හම්බකරන්න,එහෙම නැත්නම් දවසට පොඩි ගානක් හොයාගන්න,,හැමදාම වැලන්ටයින් වගේ සතුටින් ඉන්න 1xbet සමග එකතුවෙන්න ,කරන්න තියෙන්නෙ පොඩිදෙයයි ,ඒත් සරලයි සංකීර්නයි,,,, මුල ඉදන් හරියට කරගන්න ,ජීවිතේ සතුටින් ඉන්න […]

The post මල්සර හීසර පහස විදින්න 1XBET CUPID’S ARROW.! appeared first on 1XBet Sri Lanka.

]]>
මල්සර හීසර පහස විදින්න

CUPID’S ARROW

එක දවසකට සීමා වෙන්නෙ නැතිව ,සතියක්ම වැලන්ටයින් සමරන්න 1 xbetවෙතින් වටිනා අවස්තාවක්,

වැලන්ටයින් සමරන්න,කොල්ලට කෙල්ලට තෑග්ගක් අරගන්නවත් අතේ කීයක්වත් නැතිද,,?

කලබලවෙන්න එපා,ඇතිවෙන්න සල්ලි හම්බකරන්න,එහෙම නැත්නම් දවසට පොඩි ගානක් හොයාගන්න,,හැමදාම වැලන්ටයින් වගේ සතුටින් ඉන්න 1xbet සමග එකතුවෙන්න ,කරන්න තියෙන්නෙ පොඩිදෙයයි ,ඒත් සරලයි සංකීර්නයි,,,, මුල ඉදන් හරියට කරගන්න ,ජීවිතේ සතුටින් ඉන්න හොද ආදායමක් හදාගන්න ,,,

මල්සර හීසර පහස විදින්න 1XBET CUPID'S ARROW.!
මල්සර හීසර පහස විදින්න 1XBET CUPID’S ARROW.!

€3,000!ක ත්‍යාග සංචිතයක් ඔබ වෙනුවෙන් සූදානම්

තරග කාලසීමාව :

  • පෙබරවාරි 13, 2023 GMT 00:01 – පෙබරවාරි 19, 2023 GMT 23:59 දක්වා

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 1,000
  • 2 ස්ථානය – € 700
  • 3 ස්ථානය – € 500
  • 4 ස්ථානය – € 300
  • 5 ස්ථානය – € 200
  • 6 ස්ථානය – €100
  • 7 ස්ථානය – €80
  • 8 – 9 ස්ථානය – € 50
  • 10 ස්ථානය – € 20

1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව (lankansports.com)

මල්සර හීසර පහස විදින්න 1XBET CUPID'S ARROW.!

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Magicious,
  • Full Moon Romance,
  • Well of Wonders,
  • Dionysus Golden Feast,
  • Esqueleto Explosivo 2,
  • Fruit Warp
මල්සර හීසර පහස විදින්න 1XBET CUPID'S ARROW.!

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • සමස්ත ජයග්‍රහණවලින් සෑම €1කටම ලකුණු 100ක් ලබා ගන්න.

තරඟාවලියට සහභාගී වීමට ඔබ offer page. හි “දැන් එකතු වන්නක්ලික් කිරීමෙන් ලියාපදිංචි විය යුතුය..

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මල්සර හීසර පහස විදින්න 1XBET CUPID’S ARROW.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a/ Mon, 14 Nov 2022 14:36:28 +0000 https://lankansports.com/?p=12827 ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා. එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර […]

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් එය අවසන් කළේ Plate අනුශූරයින් ලෙසයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම ආරම්භක තරගයේ දී ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ පරාජය ලැබුවත් චීනය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරදවමින් කාණ්ඩයේ දෙවැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

පිරිමි කුසලානය සඳහා වූ අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-19ක් ලෙස පරදවමින් දෙවැනි අදියරේ ශූරයින් වීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකි වූ අතර,

ඔවුන්ට මෙවර සත් සාමාජික ශූරයින් වීමට අවසන් අදියරේ දී පළමු කණ්ඩායම් හතර අතර සිටීම පමණක් ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තරගාවලියේ මූලික වටයේ දී චීනය, හොංකොං සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ සියලුම තරග පරාජයට පත් වුනා.

එම තරග සියල්ලේම ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරග අවසන් වුනේ 55-00ක්, 47–00ක් සහ 46-00ක් ලෙසයි.

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර මෙම මස26 සහ 27 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. https://lankansports.com/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Fri, 11 Nov 2022 11:50:58 +0000 https://lankansports.com/?p=12792 සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා. ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා […]

The post සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා.

ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තායිලන්තයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියරට සහභාගී වීමට අවසර හිමි වුනේ නැහැ.

නමුත් එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව,

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට අවසර ලබා දුන්නා.

තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වූවත්, අනෙක් අදියරවලට සහභාගී වීමට අවසර ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමට ආකාශ් මධුශංක,

දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල යන ක්‍රීඩකයින් කැඳවා ඇති අතර සමස්ත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් දරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස Nilufer Ibrahim සහ කළමනාකරු ලෙස එස්. කේ. පිටිගල කටයුතු කරයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළත්.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි (lankansports.com)

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

තරගාවලියේ පළමු දින වන 12 වැනිදා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලීග් වටයේ තරග 3කට සහභාගී වීමට නියමිතයි.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

පිරිමි සංචිතය :

රිචර්ඩ් ධර්මපාල, තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්න , අංජුල හෙට්ටිආරච්චී, රමේෂ් ප්‍රනාන්දු, දර්ශන දාබරේ

මෙම තරගාවලියේ කාන්තා අදියරේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට හොංකොං, චීනය සහ කසකස්තානය ඇතුළත්.

කාන්තා සංචිතය :

ජයන්ති කුමාරි, එස්. එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මදුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලේකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මදුමාලි, රන්දිකා කුමුදුමාලි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c/ Thu, 06 Oct 2022 12:54:22 +0000 https://lankansports.com/?p=12210 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී Sri Lanka Sevens Rugby Tournament 2022 දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය […]

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

Sri Lanka Sevens Rugby Tournament 2022

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි

රග්බි තරග සටහන පහත පරිදි වේ