Others (Cric.) Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/cricket/cricothers/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 26 Apr 2024 11:01:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a-a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb/ Fri, 26 Apr 2024 10:54:50 +0000 https://lankansports.com/?p=21691 ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A

Afghanistan A Tour of Sri Lanka 2024

The post ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරග ද්විත්වය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග කාලසටහන

ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A
ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A

තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්ච්ගේ විසින් නායකත්වය දරන මෙම සංචිතයට චාමික කරුණාරත්න, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශක සහ නුවනිඳු ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් වී ඇති අතර, තරගාවලිය එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

  • සහන් ආරච්ච්ගේ, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ,
  • දුශාන් හේමන්ත, වනුජ සහන්, නිමේශ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A appeared first on 1XBet Sri Lanka.

]]>
කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time. https://lankansports.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-guy-whittall-%e0%b6%af%e0%b6%bb/ Thu, 25 Apr 2024 12:23:20 +0000 https://lankansports.com/?p=21669 කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time.

The post කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time. appeared first on 1XBet Sri Lanka.

]]>
කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ගයි විටල් සිම්බාබ්වේ හි හියුමනි හි ඔහුට අයත් සංරක්ෂණාගාරයක තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී දිවියෙකුගේ ප්‍රහාරයකින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇත.

කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time.

ඔහුගේ බල්ලා චිකාරා දිවියාගෙන් ඔහුව ආරක්ෂා කළ නමුත් දෙදෙනාම තුවාල වී තිබේ.

කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time.

මීට පෙර අවස්තාවකද එනම් 2013 සැප්තැම්බර් මාසයේදී විටල් නින්දට ගොස් අවදි වී ඇත්තේ ඔහුගේ නිවසේ ඇඳ යට නිදා සිටි අඩි අටක් දිග කිඹුලෙකු සමගිනි. 

කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time.

එවිට වාර්තාවූ අකාරයට මුළු රාත්‍රියම නිදාගෙන ඇත්තේද ඔහුගේ කකුල් ඇඳෙන් පහලට එල්ලා තබාගෙනය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time. appeared first on 1XBet Sri Lanka.

]]>
“ශාරුක් මාව විස්වාස කලා “– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe’ – Gautam Gambhir. https://lankansports.com/%e0%b7%81%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%9c/ Tue, 23 Apr 2024 11:47:07 +0000 https://lankansports.com/?p=21629 “ශාරුක් මාව විස්වාස කලා “ ගෞතම් ගාම්භීර් KKR සම හිමිකරු වන ෂාරුක් ඛාන්ට විශාල ප්‍රකාශයක් කරමින් ප්‍රශංසා කළ අතර, සිද්ධියක් ද හෙළි කළේය. සයිරස් බ්‍රෝචා සමඟ මෑත සංවාදයකදී, ගාම්භීර්ගෙන් KKR සම හිමිකරු ෂාරුක් ඛාන් ගැන විමසන ලදී . බොලිවුඩ් සුපිරි තරුව ගැන කතා කරන විට ගාම්භීර් ප්‍රශංසා වලින් පිරී ගිය අතර ඔවුන් දෙදෙනා හොඳ සම්බන්ධතාවයක් […]

The post “ශාරුක් මාව විස්වාස කලා “– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe’ – Gautam Gambhir. appeared first on 1XBet Sri Lanka.

]]>
“ශාරුක් මාව විස්වාස කලා “

ගෞතම් ගාම්භීර් KKR සම හිමිකරු වන ෂාරුක් ඛාන්ට විශාල ප්‍රකාශයක් කරමින් ප්‍රශංසා කළ අතර, සිද්ධියක් ද හෙළි කළේය. සයිරස් බ්‍රෝචා සමඟ මෑත සංවාදයකදී, ගාම්භීර්ගෙන් KKR සම හිමිකරු ෂාරුක් ඛාන් ගැන විමසන ලදී .

"ශාරුක් මාව විස්වාස කලා "– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe' – Gautam Gambhir
“ශාරුක් මාව විස්වාස කලා “– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe’ – Gautam Gambhir

බොලිවුඩ් සුපිරි තරුව ගැන කතා කරන විට ගාම්භීර් ප්‍රශංසා වලින් පිරී ගිය අතර ඔවුන් දෙදෙනා හොඳ සම්බන්ධතාවයක් ඇති බවද එයින් වැටහිනි.

"ශාරුක් මාව විස්වාස කලා "– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe' – Gautam Gambhir

ගාම්භීර් හෙළි කළේ වරක් තමා පිතිකරණ අංශයෙන් නරක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින විට KKR ක්‍රීඩා කරන XI වෙතින් තම නම ඉවත් කිරීමට තමා සිතූ බවයි.

"ශාරුක් මාව විස්වාස කලා "– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe' – Gautam Gambhir

නමුත් ෂාරුක් ඔහුව විශ්වාස කරමින් ක්‍රීඩා කරන අවසන් XI හි රැඳී සිටීමට ගම්බිර්ට සහාය දුන් බව ඔහු පැවසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “ශාරුක් මාව විස්වාස කලා “– ගෞතම් ගම්බීර්-Shahrukh made me believe’ – Gautam Gambhir. appeared first on 1XBet Sri Lanka.

]]>
T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup https://lankansports.com/t-20-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b6%b8/ Wed, 17 Apr 2024 10:59:33 +0000 https://lankansports.com/?p=21557 T 20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න-Sri Lanka initial squad named for the T20 Cricket World Cup

The post T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!

විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ

T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup

ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup

මූලික සංචිතයට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් දේශීය විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරනු ඇති බව ද වාර්තාවේ.

එහි දී පෙන්නුම් කරන දක්ෂතා මත බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup

32 දෙනෙකුගෙන් යුත් මූලික විස්සයි විස්ස සංචිතය පහත දැක්වේ.

  • වනිඳුහසරංග (නායක), චරිත්අසලංක (උපනායක), කුසල්මෙන්ඩිස්, පැතුම්නිශ්ශංක, සධීරසමරවික්‍රම, ඇන්ජලෝමැතිව්ස්, කමිඳුමෙන්ඩිස්, දසුන්ශානක, චාමිකකරුණාරත්න, ජනිත්ලියනගේ, අවිශ්කප්‍රනාන්දු,
  • ලසිත්කෘස්පුල්ලේ, දිනේෂ්චන්දිමාල්, සහන්ආරච්චිගේ, නිරෝෂන්දික්වැල්ල, කුසල්ජනිත්පෙරේරා, භානුකරාජපක්ෂ, ධනංජයදසිල්වා, අකිලධනංජය,
  • දුනිත්වෙල්ලාලගේ, දුෂ්මන්තචමීර, ඩිල්ෂාන්මධුශංක, අසිතප්‍රනාන්දු, ප්‍රමෝද්මධුෂාන්, මහේෂ්තීක්ෂණ, මතීෂපතිරණ, ළහිරුකුමාර, ළහිරුමධුශංක,නුවන්තුෂාර,බිනුරප්‍රනාන්දු, ජෙෆ්රිවැන්ඩර්සේ, විජයකාන්ත්වියස්කාන්ත්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh https://lankansports.com/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9c/ Tue, 16 Apr 2024 12:07:01 +0000 https://lankansports.com/?p=21535 ග්ලෙන්න් මැක්සිවෙල් බැංගලෝරය අත්හරී -Maxwell takes a break to refresh

The post ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh appeared first on 1XBet Sri Lanka.

]]>
ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී?

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශාරීරික හා මානසික විවේකයක් ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඉල්ලීමක් කොට ඇත.

ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh

ඊයේ දිනයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ පරාජය ලද තරගයේ නරඹන්නෙකු පමණක් වූ මැක්ස්වෙල්, තරගයෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත්කරන ලෙස කළමණාකාරීත්වයෙන් ඉල්ලා ඇත.

ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh

“මම බොහෝ විට ඉවත්ව ගොස් නැත – එය එතරම් සරල ය. පළමු තරඟ කිහිපයේදී, මම සාධාරණ ලෙස හොඳ තීරණ ගත් බව මට හැඟේ, නමුත් මම තවමත් ඉවත් වීමට ක්‍රම සොයමින් සිටිමි. එය T20 ක්‍රිකට් වල සහ snowballs වල සිදු විය හැක.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh appeared first on 1XBet Sri Lanka.

]]>
මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK. https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%bb/ Mon, 15 Apr 2024 11:38:22 +0000 https://lankansports.com/?p=21516 මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි -Man of the match Matheesha Pathirana closes game for CSK

The post මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි!

ඊයේ අයිපීඑල් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් චෙන්නායි හා මුම්බායි කන්ඩායම අතර පැවැත්වුනි.එහිදී ලකුනු 206 ක ඉලක්කයක් හඹා යමින් සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුණුවිසුණු කර දැමූ මතීශ කඩුලු 4 ක් බිඳ දැමීය.

මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.

එම කඩුලු හතර වනුයේ සූර්යකුමාර් යාදව්,ඉශාන් කිශාන්,තිලක් වර්මා හා රොමාරියෝ ශෙෆර්ඩ්.

මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.
මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.

එමෙන්ම තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේද මතීශ පතිරණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad https://lankansports.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/ Fri, 12 Apr 2024 11:55:36 +0000 https://lankansports.com/?p=21498 හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
IPL 2024

The post හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad appeared first on 1XBet Sri Lanka.

]]>
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
IPL 2024

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට වියස්කාන්ත් විසින් Sunrisers සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, මේ අනුව ඔහුට මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad

මීට පෙර Sunrisers කණ්ඩායම විසින් වනිඳු ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට තම කණ්ඩායම සමඟ එක් කර ගෙන සිටියා. කෙසේ වෙතත් කලක පටන් පැවති පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත් වන බව තරගාවලිය අතර මැද දී නිවේදනය කළා.

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad

වියස්කාන්ත් විසින් 2020 වසරේ දී Jaffna Stallions කණ්ඩායම සමඟින් LPL වරම් ලබාගත් අතර, ඔහු එතැන් සිට මේ දක්වා ම Jaffna කණ්ඩායම සමඟ රැඳී සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad appeared first on 1XBet Sri Lanka.

]]>
Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands https://lankansports.com/alastair-cook-%e0%b7%83%e0%b7%84-graham-gooch-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b7%84/ Thu, 11 Apr 2024 11:26:47 +0000 https://lankansports.com/?p=21478 Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands

The post Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands appeared first on 1XBet Sri Lanka.

]]>
Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!

එංගලන්තය බිහිකල සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටයාර් කුක් හා එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨතම වාර්ථා කිහිපයක උරුමකරුවෙකු වූ ග්‍රැහැම් ගුච් වෙනුවෙන් එංගලන්තයේ ESSEX ප්‍රාන්තයේ CLOUD ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙනස් කම් දෙකක් සිදු කර තිබේ.

Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands

ග්‍රැහැම් ගුච් හා ඇලෙස්ටයාර් කුක් යනු එංගලන්ත COUNTY පිටිය තුල ESSEX කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨතම සේවයක් කල දෙදෙනෙක්

Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ESSEX හි ප්‍රධානතම COUNTY ක්‍රීඩා පිටියක් වූ CLOUD ක්‍රීඩා පිටියේ පන්දු යැවීමේ අන්ත ද්විත්වය Sir Cook End සහ Graham Gooch End යනුවෙන් නම් කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands appeared first on 1XBet Sri Lanka.

]]>
මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)  https://lankansports.com/%e0%b6%b8%e0%b7%9c%e0%b6%ab%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86-%e0%b6%b6%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92-%e0%b7%81%e0%b7%8a/ Wed, 10 Apr 2024 11:32:02 +0000 https://lankansports.com/?p=21459 මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)

The post මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)  appeared first on 1XBet Sri Lanka.

]]>
මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එංලගන්ත 19 න් පහළ කාන්තා කණ්ඩායමත් අතර පැවැති තුන්වැනි තරඟයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් විය.

මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 226 ක් සියලු දෙනා දැවී රැස් කරද්දී විශිෂ්ඨ ඉනිමක් දියත් කල රශ්මිකා සෙව්වන්දි ලකුණු 59 ක් රැස් කලේය.

මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් හට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා කඩුලු 5 ක් බිඳ හෙලීය.ඇය තවමත් 14 වැනි වියේ පසුවීමත් විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)  appeared first on 1XBet Sri Lanka.

]]>
2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March. https://lankansports.com/2024-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-icc-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a/ Mon, 08 Apr 2024 11:20:25 +0000 https://lankansports.com/?p=21420 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

The post 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March. appeared first on 1XBet Sri Lanka.

]]>
2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

කමිඳු මෙන්ඩිස් අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි පරදා 2024 මාර්තු මාසයේ ICC පිරිමි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.
2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරියට සහ වනිඳු හසරංගට පසුව පිරිමි ත්‍යාගය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. පිතිකරුවා මෙම සම්මානය දකින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ අනාගතය සඳහා ආශ්වාදයක් ලෙස ය.

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශ්වාදයක් ලෙස සලකනවා,” මෙන්ඩිස් ප්‍රකාශ කළේය. “මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව පොලඹවන අතර කණ්ඩායම, රට සහ ක්‍රීඩා ලෝලීන් සඳහා මධ්‍යයේ ලබා දීමට වැඩි වැඩියෙන් ක්‍රියා කරයි.