CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ?
පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි.
![CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?](https://lankansports.com/wp-content/uploads/2023/07/TENNIS-WIMBLEDON-697_1689555800048_1689555822606.jpg)
![CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?](https://lankansports.com/wp-content/uploads/2023/07/skysports-carlos-alcaraz-tennis_6207809.jpg)
![CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?](https://lankansports.com/wp-content/uploads/2023/07/1x-1-1024x666.jpg)
අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් බවට පත්වුනා.
ස්පාඤ්ඤ අගමැතිවරයා ද ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා.
“දැවැන්තයි කාලෝස් අල්කරේස්! අවසන් මහා තරගයක දී විම්බල්ඩන් ශූරයා හැටියට මෙය ඉතිහාසයට එකතු වේවි. සුබ පැතුම් !,”ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝසැන්චේස් එසේ පවසනු ලැබුවා.
![CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?](https://lankansports.com/wp-content/uploads/2023/07/SEI_163613324-1024x683.webp)
ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නික් කිර්ගියොස් ද අල්කරේස්ගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා.
“කාලෙකින් ටෙනිස් තරගයක් සම්පූර්ණයෙන් බැලුවේ නෑ, හහා! ස්තුතියි නොවැක්, ස්තුතියි කාලෝස් අදහගන්න බැරි ප්‍රදර්ශනයක් කළාට. දෙන්නටම සුබ පැතුම් !”CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
![CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?](https://lankansports.com/wp-content/uploads/2023/07/np_file_181646-1024x682.jpeg)
මේ ටෙනිස් පිටියේ මීළඟ තරුව ද?අපි බලා සිටිමු.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.