Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row
WBBL 2023](https://lankansports.com/wp-content/uploads/2023/12/Media56691__728_90-1-3.gif)
WBBL 2023
09 වැනි වරට පැවැත්වුණු කාන්තා Big Bash ක්‍රිකට් ලීගයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට Adelaide Strikers කණ්ඩායම විසින් (02) දිනයේ දී සමත් වුනා.
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.](https://lankansports.com/wp-content/uploads/2023/12/adelaide-strkers-wbbl-2023-winners-featured-1701515816-1024x576.jpg)
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.](https://lankansports.com/wp-content/uploads/2023/12/372145-1-942x1024.webp)
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.](https://lankansports.com/wp-content/uploads/2023/12/349791.6.webp)
තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14න් 11ක් ම ජයග්‍රහණය කරමින්, ලකුණු සටහනේ පෙරමුණේ ද පසු වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ Strikers කණ්ඩායමේ ප්‍රතිවාදියා ලෙස Brisbane Heat කණ්ඩායම පිටියට පිවිසුණා.
මේ අනුව 2022 වසරේ ද WBBL ශූරතාව ජයග්‍රහණය කළ Adelaide Strikers කණ්ඩායම විසින් නැවත වරක් WBBL කිරුළ දිනා ගැනීමට සමත් වුනා.
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.](https://lankansports.com/wp-content/uploads/2023/12/371975-1024x682.webp)
මෙහි දී Adelaide Strikers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Amanda-Jade Wellington විසින්
ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. තරගයේ වීරවරිය සම්මානය හිමි වුනේ ද ඇය හටයි.
![Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.](https://lankansports.com/wp-content/uploads/2023/12/r0_0_800_600_w800_h600_fmax.jpg)
මේ අතර තරගාවලියේ Play-Off වටයෙන් ඉවතට විසි වීමට සිදු වුවත්
එතෙක් තරගාවලිය තුළ Sydney Thunder වෙනුවෙන් විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න