2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

IPL 2023

2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර,

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රකාරව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා.

ඊට අමතරව අනුබද්ධිත රටවලින් (Associated nations)  ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වී තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි (lankansports.com)

මෙම ක්‍රීඩකයින් අතරට එක්වී ඇති සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක් ලෙස සඳහන්ව ඇති අතර,

මේ ක්‍රීඩකයින් අතරින් දුනිත් වෙල්ලාලගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා නොසිටීම ද විශේෂත්වයකි.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • කුසල් මෙන්ඩිස් ,දසුන් ශානක,දුශ්මන්ත චමීර,පැතුම් නිස්සංක,චරිත් අසලංක,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ඩිල්ශාන් මදුශංක,ධනංජය ද සිල්වා,දුනිත් වෙල්ලාලගේ

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • වනිඳු හසරංග – Royal Challengers Bangalore
  • මහීශ් තීක්ශණ – Chennai Super Kings
  • මතීෂ පතිරණ – Chennai Super Kings
  • භානුක රාජපක්ෂ – Punjab Kings

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම්...

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස පෙරමුණ ගනී!

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස...

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට!

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට! පාකිස්තානයට...

හොදම Articles

Popular Categories

Telegram