ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි-Sri Lankan squad ready to roar at the ICC T20 World Cup 2024
ICC Men’s T20 Cricket World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (09) දිනයේ ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වනිඳු හසරංග හට හිමි වී ඇති අතර, උප නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි-Sri Lankan squad ready to roar at the ICC T20 World Cup 2024
ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි-Sri Lankan squad ready to roar at the ICC T20 World Cup 2024 

කෙසේ වෙතත් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරු තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ජනිත් ලියනගේ සහ භානුක රාජපක්ෂ සංචිතයේ මුල් ක්‍රීඩකයින් 15 දෙනා අතරට නම් කර නැහැ. නමුත් ඔවුන් දෙදෙනා ම අතිරේක ක්‍රීඩකයින් ලෙස තරගාවලියට සම්බන්ධ වනු ඇති. එමෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ද අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

මතීෂ පතිරණ සංචිතයට ඇතුළත් කර ඇති අතර, දුනිත් වෙල්ලාලගේ හට ද සංචිතයේ දොරගුළු විවර වී තිබෙනවා.

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි-Sri Lankan squad ready to roar at the ICC T20 World Cup 2024
ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි-Sri Lankan squad ready to roar at the ICC T20 World Cup 2024 

ශ්‍රී ලංකා සංචිතය:

  • වනිඳුහසරංග (නායක), චරිත්අසලංක (උපනායක), කුසල්මෙන්ඩිස්, පැතුම්නිස්සංක, කමිඳුමෙන්ඩිස්, සදීරසමරවික්‍රම, ඇන්ජලෝමැතිව්ස්, දසුන්ශානක, ධනංජයදසිල්වා, මහීෂ්තීක්ෂණ, දුනිත්වෙල්ලාලගේ, දුශ්මන්තචමීර, නුවන්තුෂාර, මතීෂපතිරණසහඩිල්ශාන්මදුශංක

අතිරේක:

  • භානුකරාජපක්ෂ, අසිතප්‍රනාන්දු, ජනිත්ලියනගේ සහ විජයකාන්ත්වියස්කාන්ත්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner