පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

0
715

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය තේරීම් කමිටුව විසින් නම් කර තිබුණා.

සුපුරුදු පරිදි මෙම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 19 වැනිදා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතයි.

තරගය හයකින් යුත් මෙම තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම,

  • 1) චමරි අතපත්තු – නායිකාව
  • 2) හසිනි පෙරේරා
  • 3) හර්ෂිතා සමරවික්‍රම
  • 4) ඉමේෂා දුලානි
  • 5) ප්‍රසාදිනී වීරක්කොඩි
  • 6) නිලක්ෂි ද සිල්වා
  • 7) කවීෂා ඩිල්හාරි
  • 8) අමා කාංචනා
  • 9) අචිනි කුලසූරිය
  • 10) ඉනෝකා රණවීර
  • 11) උදේශිකා ප්‍රබෝධනී
  • 12) සුගන්ධිකා කුමාරි
  • 13) සචිනි නිසංසලා
  • 14) ඕෂධී රණසිංහ
  • 15) අනූෂා සංජීවනී

තිරේක ක්‍රීඩිකාවන්,

  • 1) කාව්‍යා කාවින්දි
  • 2) රශ්මි ද සිල්වා
  • 3) සත්‍යා සංදීපනී
  • 4) මල්ෂා ශෙහානි
  • 5) තාරිකා සෙව්වන්දි

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner