චමරි සහ ඩිල්ශාන් 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි!

ICC Awards 2023
ගෙවුණු වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සහ විස්සයි විස්ස ක්‍රීඩිකාව සඳහා ICCය විසින් පිරිනමන සම්මාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මදුශංකගේ සහ චමරි අතපත්තුගේ නම් යෝජනා වී තිබෙනවා.

ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාදක කර ගනිමින් පිරිනැමෙන සම්මාන අතුරින් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව සහ වසරේ නැගී එන ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන සඳහා සිව් දෙනා බැගින් නම් 16ක් ICCය විසින් නිවේදනය කළා.

ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රධාන සම්මාන 3 සඳහාම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නිර්දේශ වී ඇත.

එහිදී 2023 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන ‘රිචෙල් හීහූ’ සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇති චමරි, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා වන නිර්දේශිත නාම අතරටද ඇතුළත්ව සිටින්නීය.
ICC නිලවෙබ්පිටුවඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න