චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි!
ICC Women’s ODI Team of the year 2023

ICC 2023 වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ද චමරි අතපත්තුව නම් කර තිබෙනවා

(22) ICCය විසින් 2023 වසරේ විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කලේ එහි නායිකාව ලෙස චමරිගේ නම තෝරා ගනිමිනුයි.
ඊයේ (23) ICCය විසින් වසරේ එක්දින කණ්ඩායම නම් කරද්දී, එහි නායකත්වය ද චමරිගේ නම ඉදිරියෙන් සටහන් වී තිබුණා.
ගෙවුණු වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වසරක් වූ අතර, චමරිට ද අමතක කළ නොහැකි අන්දමේ වසරක් වුනා.

ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකාව විසින් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග 2-1ක් ලෙස ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලැබූ අතර, ඒ වෙනුවෙන් චමරිගේ නායකත්වය මෙන්ම පිතිකරණය ද විශාල කාර්ය භාර්යයක් ඉටු කළා

ICCය විසින් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙසේයි;
චමරිඅතපත්තු (නායිකාව), Phoebe Litchfield (ඕස්ට්‍රේලියාව), Ellyse Perry (ඕස්ට්‍රේලියාව), Amelia Kerr (නවසීලන්තය), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Nat Sciver-Brunt (එංගලන්තය), Ash Gardner (ඕස්ට්‍රේලියාව), Annabel Sutherland (ඕස්ට්‍රේලියාව), Nadine De Klerk (දකුණුඅප්‍රිකාව), Lea Tahuhu (නවසීලන්තය), Nahida Akter (බංග්ලාදේශය)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න