ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

පස්වරක් එක්දින ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් පසුගිය මාසයේ දී ලෝක කුසලානය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කළ අතර එයින් ලෝක කුසලානයට සහභාගී වන අවසන් 15 දෙනාගේ සංචිතය (05) ප්‍රකාශයට පත් කළා.
එම 18 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි Aaron Hardie, Nathan Ellis සහ Tanveer Sangha යන ක්‍රීඩකයින්ට අවසන් සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ටෙස්ට් ක්‍රීඩක Marnus Labuschagne හට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins නායකත්වය දරන මෙම සංචිතයේ වේගපන්දු බළඇණිය සවිමත් කිරීම සඳහා Josh Hazlewood සහ Mitchell Starcට අමතරව Sean Abbott කණ්ඩායමට එක්ව තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම:
- Pat Cummins (c), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Ashton Agar, Cameron Green, Josh Hazlewood, Travis Head, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න