ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා .

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි – Names the New Zealand squad against Sri Lanka

එම කණ්ඩායමට Central Hinds නියෝජනය කරන Rosemary Mair සහ Auckland Hearts නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා Izzy Gaze කැඳවා තිබෙනවා.

Rosemary Mair අවසන් වරට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේ නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී වන අතර පසුව පැවති ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ඇයට අහිමි වුනා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka

මෙය නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ද වෙනවා

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය Sophie Devine විසින් දරන අතර එම කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන Melie Kerr, Lea Tahuhu සහ Maddy Green ඇතුළත් වෙනවා.

තරගාවලියට නම් කළ නවසීලන්ත කණ්ඩායම:

  • Sophie Devine (c), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Izzy Gaze, Maddy Green,
  • Brooke Halliday, Fran Jonas, Melie Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka

තරගාවලි කාලසටහන,

  • ජුනි 27 – පළමු එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජුනි 30 – දෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 03 – තෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 06 – පුහුණු විස්සයි විස්ස තරගය.
  • ජූලි 08 – පළමු විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 10 – දෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න