විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා
![](https://lankansports.com/wp-content/uploads/2024/05/IPL_2023_app_1000x90-4-8-9.gif)
එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.
![විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා -LPL Auction on 21st with 600 foreign players.](https://lankansports.com/wp-content/uploads/2024/05/FB_IMG_1686750463655-1024x683.jpg)
මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටින නමුත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරන මට්ටමේ නොමැති බවද වාර්තාවේ.
![විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා -LPL Auction on 21st with 600 foreign players.](https://lankansports.com/wp-content/uploads/2024/05/LPL-auction-1-696x391-1.jpg)
ලියාපදිංචි වූ ප්‍රධාන ක්‍රීඩකයින් අතර
- Tamim Iqbal, Tim Southee, Rassie Van Der Dussen, Jimmy Neesham, Mushfiqur Rahim, Reeza Hendricks, Rilee Rossouw, Shai Hope, Taskin Ahmed, Lungi Ngidi වේ. Naseem Shah,
- Rahmanullah Gurbaz, Najmul Hossain Shanto, Colin Munro, Ish Sodhi, Mark Chapman, Jason Behrendorff, Andre Fletcher, Oshane Thomas, Keemo Paul සහ Fabian Allen.
ඔවුන්ට අමතරව
- Usman Khawaja, Tabraiz Shamsi, Evin Lewis, Mujeeb Ur Rahman, Noor Ahmad, Reece Topley, Iftikar Ahmad,
- Mohammad Nawaz, Gulbadin Naib, සහ Ibrahim Zadran ද ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අතර වේ.
![විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා -LPL Auction on 21st with 600 foreign players.](https://lankansports.com/wp-content/uploads/2024/05/WhatsApp-Image-2023-06-26-at-7.05.35-PM-1024x667.jpeg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.