![වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year](https://lankansports.com/wp-content/uploads/2022/12/sydmon_XL-—-копия-696x391.jpg)
වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි..
ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල 2022
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා සම්මානය නෝර්වේ ක්‍රීඩක Mondo Duplantis විසින් හිමිකර ගද්දී වසරේ ක්‍රීඩිකාවන් ලෙස ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin අභිෂේක ලැබුවා.
Mondo Duplantis සහ Sydney McLaughlin වසර හතරකට පෙර මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ අතර ඔවුන් දෙදෙනාම නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ලෝක වාර්තා පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.
![වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි.. McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year](https://lankansports.com/wp-content/uploads/2022/12/Mondo-Duplantis-3-—-копия.jpg)
23 වැනි වියේ පසු වන Sydney McLaughlin මීටර් 400 කඩුලු පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දක්වමින් මෙම වසරේ ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් වූ අතර
ඇය තත්පර 50.68ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට ද මෙම වසරේ සමත් වුනා.
![වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි.. McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year](https://lankansports.com/wp-content/uploads/2022/12/r1102734_1296x729_16-9-—-копия-1024x576.jpg)
මෙම වසරේ 23 වියට පා තැබූ Mondo Duplantis රිටි පැනීම ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන අතර ඔහු මෙම වසරේ සහභාගී වූ තරගාවලි 19න් 18කම මීටර් හයේ සීමාව පසු කිරීමට සමත් වීම විශේෂත්වයක්.
![](https://lankansports.com/wp-content/uploads/2022/12/ezgif.com-gif-maker-2022-12-06T163241.262.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.