ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි.
![](https://lankansports.com/wp-content/uploads/2023/10/Media56691__728_90-1-23.gif)
ICC World Cup 2023
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි ! අවසන් තරඟ තුනේදී අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව ඉදිරියේ !
![ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history](https://lankansports.com/wp-content/uploads/2023/10/aus-3-1024x600.jpg)
ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය වීමත් සමඟින් මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ 3 ම පරාජයට පත් වූ පළමු රට බවට පත් විය.
![ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history](https://lankansports.com/wp-content/uploads/2023/10/47126cd6f6c612a1b40675de6a6f1333-1024x682.jpg)
එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පරාජයන් ගණනක් ලැබූ කණ්ඩායම බවට ඊයේ ශ්‍රී ලංකාව පත්වූයේ ඊයේ ලද 42 වැනි පරාජයත් සමඟින්.
![ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history](https://lankansports.com/wp-content/uploads/2023/10/1-AUS-vs-SL-CWC-2023-Oct-16-1024x576.webp)
පළමු තරඟ ත්‍රිත්වය අවසන් වන විට ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව මේවන විටත් තම නම ඉදිරියේ ලියාගෙන අවසන්.
![ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history](https://lankansports.com/wp-content/uploads/2023/10/96d079327023fa6d0eaca544650762c3-1024x682.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න