ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න
![](https://lankansports.com/wp-content/uploads/2023/09/Media56691__728_90-1-31.gif)
ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට සහ සහායක කාර්ය මණ්ඩලය 13 දෙනෙකුට ඉන්දියාවට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත.
![ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup](https://lankansports.com/wp-content/uploads/2023/09/Untitled-design-2023-02-24T143247.038-1024x576.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත් කර නැතත්, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලබාගත් ලේඛනවලට අනුව තරගාවලිය සඳහා අනුමත කළ සංචිතය සහ සහාය කාර්ය මණ්ඩලය පහත දැක්වේ.
![ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup](https://lankansports.com/wp-content/uploads/2023/09/Copy-of-Dasun-Shanaka_celebrates-with-team_-2-1024x683.jpg)
ඒ අනුව ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
- දසුන් ශානක (නායක)
- කුසල් මෙන්ඩිස් (WC)
- පැතුම් නිශ්ශංක
- කුසල් ජනිත් පෙරේරා (WK)
- චරිත් අසලංක
- දිමුත් කරුණාරත්න
- සධීර සමරවික්‍රම (WK)
- වනිඳු හසරංග (යෝග්‍යතාවයට යටත්ව)
- දුනිත් වෙල්ලල්ලගේ
- ධනංජය ද සිල්වා
- මහේෂ් තීක්ෂණ (යෝග්‍යතාවයට යටත්ව)
- ඩිල්සාන් මධුශංක (යෝග්‍යතාවයට යටත්ව)
- ලහිරු කුමාර
- කසුන් රාජිත
- මතීෂ පතිරණ.
– අතිරේකක්‍රීඩකයන්-
- චාමික කරුණාරත්න
- දුෂාන් හේමන්ත
![ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup](https://lankansports.com/wp-content/uploads/2023/09/FB_IMG_1695703881640.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න