රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි- Roger Federer announces his retirement from the ATP Tour and grand slams.

රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක Roger Federer තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (15) නිවේදනය කළා.

ලබන සති අන්තයේ O2 Arena හිදී පැවැත්වීමට නියමිත ලන්ඩනයේ Laver Cup තරගාවලිය ඔහුගේ කීර්තිමත් ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය බව Federer සිය නිවේදනයේ සටහන් කර තිබුණා.

ස්විස්ටර්ලන්තයේ උපත ලැබූ මේ විශිෂ්‍ඨ ක්‍රීඩකයා සිය ටෙනිස් දිවිය තුළGrand Slams කුසලාන 20ක් දිනාගෙන තිබෙනවා.

එය මෙතෙක් ක්‍රීඩකයෙකු දිනා ඇති තුන්වන ඉහළම කුසලාන සංඛ්‍යාව ද වනවා.

Roger Federer අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය වසරේ පැවති Wimbledon තරගාවලියේ දීයි.

එහි දී ඔහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට සමත්වුනා.

ඔහුගේ අවසන් Grand Slam ජයග්‍රහණය 2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී සටහන් වුනා. ඔහු වයස අවුරුදු 36 දී විවෘත තරගාවලියක කේවල ශූරතාවක් දිනාගත් දෙවන වයස්ගතම පුද්ගලයා බවට ද පත්වුනා.

Roger Federerගේ මෙම තීරණය ඔහුගේ ක්‍රීඩා දිවියේ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක අවසානයේ දී ගනු ලැබූ තීරණයක් වනවා.

ඔහු මේ වන විට දණහිසේ ශල්‍යකර්ම තුනකට ලක්ව සිටිනවා.

Nadal සහ Djokovic පසුව Federer සමඟ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට එක් වූයේ ටෙනිස් ක්‍රීඩාවේ පෙර නොවූ විරූ යුගයක් වන ‘Big Three’ නිර්මාණය කරමින්.


[Big Three in Tennis : Navak djokovic,Rafael nadal,Roger federer]

රොජර් ෆෙඩරර් ක්‍රීඩා කරන අවසන් තරගයට ඔබත් නවසේ සිටම 1xbet හා එකතුවන්න,,

ඔහුට සුභ පතමින් ඔබත් මුදලින් ජයග්‍රහන දිනාගන්න.. අවසාන ටෙනිස් තරගයට ඔට්ටුවක් තබන්න

රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram