බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Sri Lanka tour of Bangladesh 2024
![බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.](https://lankansports.com/wp-content/uploads/2024/02/Media56691__728_90-1-38.gif)
බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
![බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.](https://lankansports.com/wp-content/uploads/2024/02/Bangladesh-vs-Sri-Lanka-ezgif.com-webp-to-jpg-converter-1024x576.jpg)
සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී තිබුනත්, නිමා වූ ඇෆ්ගනිස්තානය අවසන් විස්සයි විස්ස තරගයේ දී ඇති වූ උණුසුම් තත්වය නිසා වනිඳුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් පැනවුනා.
ඒ අනුව බංග්ලාදේශය සමඟ තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක චරිත් අසලංක හට පැවරෙනු ඇති.
![බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.](https://lankansports.com/wp-content/uploads/2024/02/SL-VS-BNG-2-1.jpg)
එමෙන්ම එම විස්සයි විස්ස තරගයේ දී ම පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක ද මෙම සංචිතයේ මූලික තෝරා ගැනීමක් වූ නමුත්, පසුව ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරනවා.
ශ්රී ලංකා සංචිතය;
- වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා,
- කුසල් ජනිත් පෙරේරා, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්‍රි වැන්ඩසේ
![බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.](https://lankansports.com/wp-content/uploads/2024/02/2024-02-29_13-13-48.png)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න