ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට
FOOTBALL
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_1000x90-1-2.gif)
Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා.
![ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24](https://lankansports.com/wp-content/uploads/2023/03/ezgif.com-webp-to-jpg-2023-03-22T134510.663.jpg)
ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ.
Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති.
![ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24](https://lankansports.com/wp-content/uploads/2023/03/fbl-wc-2022-presser-fra-3-2-scaled-1-1024x668.jpg)
හිටපු නායක ලොරිස් පසුගිය ජනවාරි මාසයේ දී පාපන්දු වලින් සමුගැනීමත් සමඟ ම්බාපේගේ නම නායකත්වයට සුදුසු යැයි කතාබහක් ඇති වුනා.
![ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24](https://lankansports.com/wp-content/uploads/2023/03/3335390_10_seoimage4x3_WORLDCUP_20England_2020526773-—-копия-1024x768.jpg)
ලොරිස්ගේ නායකත්වය යටතේ ප්‍රංශ කණ්ඩායම පිට පිට දෙවරක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කොට එක් ලෝක ශූරතාවයක් ජයගත්තා.ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට
![ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24](https://lankansports.com/wp-content/uploads/2023/03/imago1020526458-1024x655.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.