කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023
තෙවරක්ම LPL ශූරතාවයෙන් පිදුම් ලැබූ Jaffna Kings කණ්ඩායම ඊයේ (30) සිව්වැනි තරග සමයටත් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේ Colombo Strikers කණ්ඩායම ලකුණු 21කින් පරාජය කර දමමින්.

ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers නායක නිරෝශන් දික්වැල්ලගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි Jaffna kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කලේ ලකුණු 173 ක් ලබාගනිමින්.
ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Towhid Hridoy ලකුණු 54 ක් රැස් කලේය.දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක් රැස් කරද්දී ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී colombo strikers වෙනුවෙන් නසීම්,මතීශ,චාමික හා සඳකැන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය Colombo strikers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 21 ක් පමණයි.
- මෙවරත් lpl තරඟාවලිය සාර්ථකව ඇරඹූ නායක දික්වැල්ල පන්දු 34 කදී ලකුණු 58 ක් රැස් කලේය.
- චාමික කරුණාරත්න ලකුණු 23 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු නොකලේය.


සාර්ථක පන්දු යැවීමක නිරතවූ Hardus Viljoen කඩුලු 3 ක් බිඳ හෙලද්දී විජේකාන්ත් වියස්කාන්ත් හා ඩිල්ශාන් මදුශංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.
ඒ අනුව තරඟය ලකුණු 21 කින් ජයගන්නට Jaffna Kings කණ්ඩායම සමත් විය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.