ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්
![](https://lankansports.com/wp-content/uploads/2023/11/Media56691__728_90-1-8.gif)
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.
![ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.](https://lankansports.com/wp-content/uploads/2023/11/sri-lanka-cricket-team.jpg)
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ 1973 ක්‍රීඩා පනතේ 25 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට ඇති බලතල උපයෝගී කර ගනිමින් මෙම කමිටුව නම් කළ බවයි.
![ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.](https://lankansports.com/wp-content/uploads/2023/11/Arjuna-Ranatunga-1-1024x512.jpg)
හත් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර තිබෙනවා.
![ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.](https://lankansports.com/wp-content/uploads/2023/11/15-Ranatunga-01.jpg)
ඔහුට අමතරව එම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන්නේ,
- උපාලි ධර්මදාස මහතා
- විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.ඉමාම් මහතා
- විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය.
- විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා මහත්මිය.
- නීතීඥ රකිත රාජපක්ෂ මහතා
- හිෂාම් ජම්ල්දීන් මහතා
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න