කටාර් ක්‍රිකට් නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද කඩුලු රකින ක්‍රීඩක Rizlan Iqbar නිල වශයෙන් තෝරා ගෙන තිබුණා.

ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ Rizlan කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා තිබෙන අතර ඔහු සිය පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මහනුවර ක්‍රිකට් සංගමයේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු ද වන Rizlan පාසල් වියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට ද තෝරාගැනීමට සැලකූ බව වාර්තා වනවා.

පසුව කටාර් දේශය බලා පිටත් වූ ඔහු 2010 වසරේ සිට කටාර් හී දේශීය තරග නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් 2017 වසරේ දී කටාර් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින වරම් සහ 2019 දී විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කළ කටාර් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ද Rizlan.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කටාර් ක්‍රිකට් නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

ශ්‍රී ලංකාව vs එංගලන්ත තරග අනාවැකිය, පළමු එක්දින තරගය තරඟයෙන් කවුද දිනන්නේ?

ශ්‍රී ලංකාව vs එංගලන්ත තරග අනාවැකිය, පළමු එක්දින තරගය...

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය!

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය! 2026 පිරිමි T20 ලෝක...

CRASH ROYALE WEEKLY COMPETITION

CRASH ROYALE WEEKLY COMPETITION මෙම €10,000 සතිපතා ත්‍යාග අතරින් කොටසක්...

NEW WAVE

NEW WAVE ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද ! යුරෝ...

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්! දකුණු ආසියානු පාපන්දු...

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී!

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී! ICC ලෝක...

හොදම Articles

Popular Categories

Telegram