“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell
![](https://lankansports.com/wp-content/uploads/2023/12/Media56691__728_90-1-10.gif)
BBL 2023
තමන්ට ඇවිදීමටනොහැකිවන තෙක් ම IPL ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell පවසනවා.
![“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell- “I will play IPL until I can't walk” – Maxwell.](https://lankansports.com/wp-content/uploads/2023/12/maxwellrcb-sixteen_nine-1-2.jpg)
නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වූ Glenn Maxwell, පසුව පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ද කැපී පෙනෙන ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.
3 වැනි Big Bash ක්‍රිකට් ලීගයේ පළමු තරගය වන Melbourne Stars සහ Brisbane Heat කණ්ඩායම් අතර තරගයේ දී Stars කණ්ඩායමට නායකත්වය ලබා දීමට Maxwell සූදානමින් සිටිනවා.
![“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell- “I will play IPL until I can't walk” – Maxwell.](https://lankansports.com/wp-content/uploads/2023/12/ezgif.com-webp-to-jpg-2023-12-08T095522.870-1024x576.jpg)
මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන Maxwell මෙවර BBL තරගාවලිය මෙන්ම, 2024 IPL තරගාවලිය ද සිය ඉලක්ක අතර රඳවා ගෙන සිටින නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම දැනට ඔහුට ඇති ඉහළතම බලාපොරොත්තුව බව අනුමාන කළ හැකි.
![“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell- “I will play IPL until I can't walk” – Maxwell.](https://lankansports.com/wp-content/uploads/2023/12/7xm.xyz810253-1024x740.jpg)
” මම ක්‍රීඩා කරන අවසාන තරගාවලිය IPL වේවී. මට තවදුරටත් ඇවිද ගන්න බැරි වන තෙක් ම මම IPL ක්‍රීඩා කරාවී.”
ESPN Cricinfo ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න