“අපි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.”-රෝහිත්
![](https://lankansports.com/wp-content/uploads/2023/11/Media56691__728_90-1-26.gif)
ICC Cricket World Cup 2023
- අවසාන මහා තරගය පරාජය වීමෙන් පසු ඔහු මෙසෙ අදහස් දැක්වුවා..
![“අපි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.”-රෝහිත්-“We did everything, but it wasn't our day.”-Rohit sharma](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-21T090341.299-1024x1022.jpg)
![“අපි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.”-රෝහිත්-“We did everything, but it wasn't our day.”-Rohit sharma](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-21T090304.986-1024x576.jpg)
“අවංකවම ප්‍රතිඵලය අපේ පැත්තට ගියේ නැහැ, අපි දන්නවා (19) එතරම් ම හොඳ නැති බව. නමුත් මම ඇත්තටම කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. පළමු තරගයේ පටන් අපි ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටුයි.
![“අපි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.”-රෝහිත්-“We did everything, but it wasn't our day.”-Rohit sharma](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-21T090118.746.jpg)
ඒක අපේ දවස නෙවෙයි. අපේ පැත්තෙන් හැකි සෑම දේ ම උත්සාහ කළා. නමුත් එය සිදු වුණේ නැහැ.”
ඉන්දීය නායක Rohit සිය හැඟීම එසේ විස්තර කළා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න