ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි

ICC U19 Cricket World Cup 2024
ලබන (2024) වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මීට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නිසා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සහ ලෝක කුසලානය පිළිබඳ ඊයේ (21) අහ්මදාබාද් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරයේ දී සිදු කළ සාකච්ඡා වලින් පසුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ද ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම රැස්වීමේ දී තීරණය කර තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න