ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා.
මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි.
එම අනාවැකි ගොන්න අතරට තමන්ගේ අනාවැකියත් එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් පියවර ගත්තේ ඕස්ට්‍රේලියාව සමඟින් තමන්ගේ කණ්ඩායම (බටහිර ඉන්දීය කොදෙව්වන්) මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරන බවට නිර්භීත අනාවැකියක් පවසමිනුයි
“මම හිතන්නේ මෙවර අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වේවි,” යනුවෙන් Dainik Jagran පුවත්පතට අදහස් දක්වමින් Gayle පවසා සිටියා.
![ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්](https://lankansports.com/wp-content/uploads/2022/10/Gayle-KXIP_571_855-1-629x420-—-копия.jpg)
“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එය අසීරු ගමනක් වේවි, මොකද ඔවුන්ට ඉන්නේ නව නායකයෙක් ඒ වගේම Kieron Pollard, Andre Russell සහ Bravo යන අයත් මෙවර කණ්ඩායමේ නැහැ,”යනුවෙන් ඔහු පවසා තිබුණා.
ඔබ ගේල්ගේ අනුමානය සමග එකගද?
ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.