මැක්ග්‍රෙගර්ට ලිංගික හිංසන චෝදනා
අයර්ලන්ත ජාතික MMA (Mixed Martial Arts – මිශ්‍ර සටන් කලා) ශූරයෙකු වන කොනර් මැක්ග්‍රෙගර් හට NBA තරගයකින් පසුව සිදු කළා යැයි කියන ලිංගික හිංසනයක් සම්බන්ධව චෝදනා එල්ල වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මයාමි නුවර දී පැවති තරගයකින් පසුව වැසිකිළියක දී තමන්ට ලිංගික හිංසනයක් සිදු වූයේ යැයි කාන්තාවක විසින් මැක්ග්‍රෙගර්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබෙනවා.
මැක්ග්‍රෙගර්ගේ නීතිඥයා පවසන්නේ,
“චෝදනා සාවද්‍යයි. මැක්ග්‍රෙගර් මහතා බියට පත්වන්නේ නැහැ,” යනුවෙන්.
මයාමි ජනපද පොලිසිය විසින් මේ පිළිබඳව පර්යේෂණ පවත්වන අතර UFC සමාගම සහ මයාමි හීට් කණ්ඩායම ද පර්යේෂණ පවත්වන බව සඳහන් කොට තිබෙනවා.



සිද්ධියට මුහුණ දුන්නේ යැයි කියන කාන්තාවගේ නීතිඥවරිය ඒරියල් මිචෙල් පවසන්නේ ඇයත්, පැමිණිලිකාරියත් ජුනි 9 වැනි සිකුරාදා NBA තරගයක් නැරඹීමට ගිය අතරතුර දී සිද්ධිය සිදු වූ බවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.