මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .

ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන විසින් IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේල ජයවර්ධනතෝරාපත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වගකීම් කඩ කිරීම හේතුවෙන් ICC විසින් USA ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි.

වගකීම් කඩ කිරීම හේතුවෙන් ICC විසින් USA ක්‍රිකට් සාමාජිකත්වය...

SEPTEMBER SPINS

SEPTEMBER SPINS ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන ඔබට හැකි තරම් දුර...

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ අවදානමක!

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ අවදානමක. 2025 ආසියානු කුසලාන...

FALL OF FORTUNE

FALL OF FORTUNE ඔබ සූදානම් ද, ත්‍යාග පසුපස හඹා යන්න!...

හොදම Articles

Popular Categories

Telegram