
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට
Sri Lanka Boxers Training in India
ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි.
එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.

මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී තිබුනත්,
ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් මැතිතුමාගේ මැදිහත් වීම මත ලැබුණු ඇරයුමට ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකුට ඉන්දියාව බලා යෑමේ අවස්ථාව හිමිවනවා.
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතය නිර්මාණය කිරීමේ ප්‍රමුඛත්වය ගත් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපති වසන්ත කුමාර මහතා ද මේ සඳහා ඇල්මෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය වෙනුවෙන් එහි ලේකම් T.B. ජමිත ගයාන් මහතා එහි වගකීම දරනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.