පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්!

ICC Cricket World Cup 2023
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තවමත් වීසා නොලැබීම නිසා ගැටලු මතු වී ඇති බව වාර්තා වනවා.

පසුගිය සිකුරාදා වන විටත් ඉන්දියාවට යාම සඳහා වීසා බලාපොරොත්තුවෙන් සිටි පාකිස්තාන කණ්ඩායමට අදාළ වීසා නොලැබීම නිසා ඔවුන් මීළඟ සතිය මුල දී ඩුබායි හිදි පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු කඳවුරක් ද අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.
මෙම මස 29 වැනිදා නවසීලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගයට සහභාගී වීමට පෙර ලබන සතිය මුල දී ඩුබායි වෙත පියාසර කරමින් මෙම පුහුණු කඳවුරට සහභාගී වීමට පාකිස්තානය බලාපොරොත්තුවෙන සිටියත්,

දැන් තත්වය අනුව ඔවුන් එළඹෙන බදාදා (27) ඩුබායි වෙත පියාසර කර එතැනින් හයිද්‍රාබාද් වෙත පියාසර කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC වෙත දැනුම් දී ඇති බව සහ ඔවුන් ඒ වෙනුවෙන් ICC වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව Hindustan Times වාර්තා කරනවා.
Hindustan Times සහ ඇසුරිනි
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න