පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!
ICC Cricket World Cup Qualifier 2023
සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Scott Edwards මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවා.



නෙදර්ලන්තය සමඟ අවසන් සටන වෙනුවෙන් සූදානම් කර තිබුණේ හරාරේ ක්‍රීඩාංගණයයි. තම නිජබිම නියෝජනය කරන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටියත්, තරගය නැරඹීමට සැලකිය යුතු තරමක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.
තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නව විවේක ගන්වා තිබූ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ කණ්ඩායම සමඟ එක්වී තිබුණා.
තම එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලෙස සහන් ආරච්චිගේ ලබා ගත් ලකුණු ප්‍රමාණය 57ක්.
පිත්තෙන් කැපී පෙනෙන යමක් කර පෙන්වීමට අපොහොසත් වූ දසුන් ශානක අදත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ලකුණු 190ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ගෞරවාන්විත ලකුණක් කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු ද්විත්වය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයි.

මේ නිසාම ශ්‍රී ලංකාවට තම සුපිරි පන්දු බල ඇණිය සමඟ තරගයක් දිය හැකි ඉලක්කයක් වන ලකුණු 233ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගන්නට හැකි වුනා.
මේ අනුව නෙදර්ලන්ත ඉනිම අද ලකුණු 105කට නිමා වුනා. සමස්ත තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 සීමාව පසුකර යාමට සමත් වූ එකම කණ්ඩායම වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණයි.
- තරගයේ වීරයාලෙස ඩිල්ශාන් මධුශංක සම්මාන දිනා ගත්තා
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.