දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

Zimbabwe Tour of Sri Lanka 2024
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ඊයේ (14) සමත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග විසින් ජයග්‍රහණය කළ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමේ වගකීම සිම්බාබ්වේ කණ්ඩායමට පැවරුවා.

තරගයේ මුල් පන්දුවාර 16 තුළ සිය ආධිපත්‍ය රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා. එහි දී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Tinashe Kamunhukamwe දවා ගැනීමට මහීෂ් විසින් සමත් වූ අතර, එම පන්දුවාරයේ දී ම Craig Ervineගේ කඩුල්ල ද බිඳ හෙළීමට මහීෂ් විසින් සමත් වුනා.

පසුව ක්‍රියාත්මක වූ නායක වනිඳු විසින් සිම්බාබ්වේ ඉනිමේ මීළඟ කඩුලු ද්විත්වය බිඳ දැමීමට සමත් වූ අතර පන්දුවාර 16ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා ගැනීමට සමත් ව සිටියේ ලකුණු 103ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 145ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් හට හිමි වුනා.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන අඟහරුවාදා (16) පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න