ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram