ජස්ප්‍රිත් බුම්රාට අයි.සී.සී යෙන් තරවටු කරයි

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්තයට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවති පළමු තරගයේදී අයිසීසී චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට නිල තරවටුවක් ලබා දී තිබේ.

බුම්රාගේ විනය වාර්තාවට එක් අඩුපාඩුවක් එකතු කර ඇති අතර, එය මාස 24ක කාලයක් තුළ සිදු වූ පළමු වරද විය.

එංගලන්ත දෙවැනි ඉනිමේ 81 වැනි ඕවරයේදී බුම්රා, එංගලන්ත පිතිකරු ඕලී පෝප් ලකුණක් කරා දුව යද්දී ගමන්ගත් මාර්ගය හිතාමතාම අවහිර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් විය.

අයිසීසී තරග තීරක රිචී රිචඩ්සන් ඉදිරියේ බුම්රා එම වරද පිළිගෙන ඇති හෙයින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න