චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

Abu dhabi T10 league
අබුඩාබි T-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමික කරුණාරත්න සමත් විය.

එහිදී චාමිකට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.

ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එම තරගයේදී ලකුණු 67 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න