කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය
කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි
මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ D ලෙස කාණ්ඩ 4කට බෙදා වෙන් කර තිබෙනවා.

ඒ අනුව පළමු වටයේ දී එක් එක් කාණ්ඩවල සිටින කණ්ඩායම් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. කාණ්ඩ අදියරේ තරග අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක මීළඟ වටයට එනම් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

තරගාවලියේ සියලුම තරග බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සතියකට තරග 4ක් පැවැත්වීමට නියමිත අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පළමු තරගය පස්වරු 2ටත්, දෙවැනි තරගය පස්වරු 4ටත් ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම 2004 ජනවාරි 01 වැනිදා හෝ ඉන්පසුව උපන් ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි බව ද තරග සංවිධායකයින් පැවසුවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න