ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි !
The Ashes 2023
2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා .



රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 386 ක් පමණයි.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උස්මාන් කවාජා ගේ දායකත්වය කියැවුණේ ලකුණු 141 ක් ලෙසටයි.
ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 50 සීමාව ස්පර්ශ කිරීමට හෝ නොහැකි වෙද්දී එංගලන්තයට සියළු දෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණයි.

ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව
එංගලන්තය පරදා කඩුලු දෙකක ජයක් හිමිකරගන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි
යලිත් ඔස්ට්‍රේලියානු ඉනිමට නැංගුරමක් වූ උස්මාන් කවාජා ලකුණු 65 ක් රැස් කරද්දී නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් එපිටට ගෙනියන්නට සමත් විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.