ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ජාත්‍යන්තර තරගවල දී ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමට ලැබෙන ගෙවීම ම සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah මහතා පවසනවා.
ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ගෙවීම් සමානතා ප්‍රතිපත්තිවලට අනුකූලවයි .
මෙම නව ගෙවීම් ක්‍රමයට අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ටෙස්ට් තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක මුදලක් ද,
එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක මුදලක් ද සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිතයි.
මෙම මුදල දැනට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන එක්දින සහ විස්සයි විස්ස තරගයක් සඳහා වන ඉන්දියානු රුපියල් ලක්ෂයක සහ ටෙස්ට් තරගයක් සඳහා හිමිවන ලක්ෂ 4ක මුදලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගැනීම විශේෂත්වයක්.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණයට ප්‍රශංසා කරමින් Jay Shah මහතා පැවසුවේ මෙය වෙනස්කම් දුරලීම සඳහා වන පළමු පියවරක් බවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.