“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell

BBL 2023
තමන්ට ඇවිදීමටනොහැකිවන තෙක් ම IPL ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell පවසනවා.

නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වූ Glenn Maxwell, පසුව පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ද කැපී පෙනෙන ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.
3 වැනි Big Bash ක්‍රිකට් ලීගයේ පළමු තරගය වන Melbourne Stars සහ Brisbane Heat කණ්ඩායම් අතර තරගයේ දී Stars කණ්ඩායමට නායකත්වය ලබා දීමට Maxwell සූදානමින් සිටිනවා.

මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන Maxwell මෙවර BBL තරගාවලිය මෙන්ම, 2024 IPL තරගාවලිය ද සිය ඉලක්ක අතර රඳවා ගෙන සිටින නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම දැනට ඔහුට ඇති ඉහළතම බලාපොරොත්තුව බව අනුමාන කළ හැකි.

” මම ක්‍රීඩා කරන අවසාන තරගාවලිය IPL වේවී. මට තවදුරටත් ඇවිද ගන්න බැරි වන තෙක් ම මම IPL ක්‍රීඩා කරාවී.”
ESPN Cricinfo ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න