ආසියානු කුසලානයට එක් වෙන යොවුන් සිංහයෝ පිටත්වෙයි.

U19 Men’s Asia Cup 2023
ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත් වූවා.



තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සතු වෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති.

ඔවුන් මෙම තරගාවලිය හා එක් වෙන්නේ මීට පෙර, නිමා වූ මාසයේ දී පාකිස්තානයේ කළ සාර්ථක තරග සංචාරයෙන් අනතුරුවයි. යොවුන් එක්දින තරග 5කින් සමන්විත වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

තරගාවලිය මේ මස 08 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 09 වැනිදා ජපානය සමඟින් Dubai, ICC Academy Ground No 2 හි දී පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න