ආගම නිසා 18 හැවිරිදි අයේශා ක්‍රිකට් වලට සමුදෙයි
තවමත් 18 වැනි වියෙහි පසුවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකා අයේශා නසීම් යනු පකිස්තානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉතා දිගු ගමනකට හිමිකම් කියනු ඇති බවට පකිස්තානු ක්‍රිකට් පුරාවෘත්ත ගණනාවක් මත පල කලා .

තමන්ගේ කෙටි වෘත්තීමය ක්‍රිකට් දිවිය තුල ඇය හොඳින් දස්කම් දැක්වූ අතර ඇය සතු ප්‍රවේගකාරී පිතිකරණ රටාව වසීම් අක්‍රම් පවා ඇය පිළිබඳව ප්‍රශංසනීය අදහස් දරණ මට්ටමකට රැගෙන ඒමට සමත් වූවා .
කෙසේ නමුත් අද පස්වරුවේ ඇය තම විශ්‍රාම ගැනීම ප්‍රකාශ කලේ ඉස්ලාම් ආගමට අනුව තම ඉදිරි ජීවිතය හැඩගස්වා ගත යුතු බව පවසමින් .


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.