අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්
විස්සයි විස්ස ලෝක කුසලානය 2022
ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි.
ආසන්න වසර කිහිපය පුරාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වූ Pretoriusගේ වම් කකුලේ මහපටැඟිල්ලේ ඇති වූ බිඳීමක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය ඔහුට අහිමී වී යන බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ Pretoriusගෙන් ඇති වූ අඩුව පිරවීමට Marco Jansenව තෝරාගෙන තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.