දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා – Sri Lanka’s second warm-up game abandoned..

0
505
දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා
දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

විස්සයි විස්ස ලෝක කුසලානය 2022 – පුහුණු තරග

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය අද (13) Junction Oval හිදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ නමුත් පැවති වර්ෂාව නිසාවෙන් එම තරගය ද අත්හැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ යටතේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු තරගය පසුගිය 11 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුනා.

දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා
දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය මේ මස 16 වැනිදා ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Geelong හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු සජීවීව ඔබ වෙත ගෙන ඒමට 1Xbet සූදානම්, රැඳී සිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner