අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවනක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.

හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් හීදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“ පළමු තරගයෙන් පසුව අප දැනගත්තා අනෙක් තරග දෙකම ජයගත යුතු බව. ඒ නිසා උනන්දුව වැඩි වුණා.

කණ්ඩායමක් හැටියට අප එක්ව වෙහෙස මහන්සි වී කළ පුහුණුවේ ප්‍රතිඵල දැන් ලැබෙනවා.

ලෝක කුසලානයේ හැම ටීම් එකක්ම හොද කණ්ඩායම්. නමුත් අපට යම් පීඩනයක් තිබුණා ආසියා කුසලානය දිනා පැමිණි කණ්ඩායම නිසා අපේ තත්ත්වය රැකගෙන ක්‍රීඩා කිරීමට.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

දෙවැනි තරගයෙන් පසුව අපේ විශ්වාසය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි කලින් වගේ ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා. හොද මානසිකත්වයක් ගොඩ නැගුණා. ආසියා කුසලාන දිනා ගත්තා සම ක්‍රීඩකයන්ග විශ්වාසය වැඩ වෙලා තියෙනව තීක්ෂණ පැවැසීය.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

ජීලෝන්ග් තණතිල්ල ඉතා මන්දගාමී එකක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ කුසල් මෙන්ඩිස් පැවැසීය.

ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේද පරිනත ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමින් පන්දු 44කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල පිටුබලයක් ද විය.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram